තැන්කූ මචන් කොහොමත් මේ තත්වේ හැටියට දැන්ම නම් VGA ගන්න බෑ. කොහොමත් ඊලඟ අවුරුද්දවත් වෙයි. තැන්කූ ලොකු හෙල්ප් එකක්ඉගෙන ගන්නව නම් ඉගෙන හොදටම ඉගෙන ගන්න. මේවා කරන්න පුලුවන් ඔ්නේ තරම් ඊට පස්සේ
3200G එකක් නම් තියෙන්නේ AIO එකකට සල්ලි වියදම් කරන්න එපා. ඔයා කලින් කියලා තියෙනවා වගේ CoolerMaser 212 එකකට යන්න. මමත් එකක් පාවිච්චි කළා මගෙ කලින් I5 9600K (OC 4.5 Ghz) එකට. හොදටම ඇති.
VGA ගන්නත් කලබල වෙන්න එපා. මේ දවස්වල අන්තිම පාඩුයි පාවිච්චි කරපු එකක් තියා අලුත් එකක් ගන්න එකත්. ඉවසිල්ලෙන් ඉදලා, වෙලාව බලලා හොදම එකකට යන්න බලන්න.



