Liquid Cooler or Air Cooler

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඉගෙන ගන්නව නම් ඉගෙන හොදටම ඉගෙන ගන්න. මේවා කරන්න පුලුවන් ඔ්නේ තරම් ඊට පස්සේ :)

    3200G එකක් නම් තියෙන්නේ AIO එකකට සල්ලි වියදම් කරන්න එපා. ඔයා කලින් කියලා තියෙනවා වගේ CoolerMaser 212 එකකට යන්න. මමත් එකක් පාවිච්චි කළා මගෙ කලින් I5 9600K (OC 4.5 Ghz) එකට. හොදටම ඇති.

    VGA ගන්නත් කලබල වෙන්න එපා. මේ දවස්වල අන්තිම පාඩුයි පාවිච්චි කරපු එකක් තියා අලුත් එකක් ගන්න එකත්. ඉවසිල්ලෙන් ඉදලා, වෙලාව බලලා හොදම එකකට යන්න බලන්න.
    තැන්කූ මචන් කොහොමත් මේ තත්වේ හැටියට දැන්ම නම් VGA ගන්න බෑ. කොහොමත් ඊලඟ අවුරුද්දවත් වෙයි. තැන්කූ ලොකු හෙල්ප් එකක් :D
     
    • Like
    Reactions: White_Raven

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    සද්දෙ අවුලක් නැත්නම් air cooler එකක්ම ගහන්න. ලාබයි ෙල්සියි කරදර අඩුයි
     
    • Like
    Reactions: Windscreen1

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    1. casing eka mokakda?
    2. air flow eka yanne kohomada casing eke? intake fan/outtake fan kiyak tiyenawada? kohomada tiyenne? fan control wenne autoda? manual da?
    3. thermal paste eka hoda ekakda? hariyata set welada?
    4.cpu cooler eke fan control adjust karala baluwada manually?

    samaharawith casing eke airflow eka awulnam temp eka wadiwenawa wenna puluwan. aio, air cooler ekakata wiyadam karanna kalin eka balanna.
     
    • Like
    Reactions: Windscreen1