Bike License and Insurance expired

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Reconditioned bike ekak beluwa, 2019n passe license insurance renew karala ne.. sg tiyenne,wp karagannat one. Meka ada aran heta or monday padinna widiyak kiyapanko? No idea about license insurance renewal..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ඉන්ෂුවරන්ස් එකක් ගන්න පුළුවන්..
    ඒත් අදායම් බලපත්‍රය ගන්න වෙන්නේ නැහැ. මේ දවස් වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අදායම් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඔන්ලයින් ගන්න පුළුවන්. ඒත් ගැටළු දෙකක් එනව. ඒ තමයි දුම් විමෝචන සහතිකය ගන්න බැහැ. ඒ ආයතන වහලා. අනික තමයි ඔන්ලයින් ගන්න ගත්තම ඒක පොස්ට් එකේ යන්නේ බයික් එකේ පොතේ තියෙන එඩ්රස් එකට.

    මගෙත් අදායම් බලපත්‍රය කල් පැනලා තියෙද්දී වාහනේ පදින්නේ මේ දවස් වල. ඉන්ශුවර්ස් එක් ගත්තා. දුම් සහතිකේ ගන්න විදියක් නැති නිසා අදායම් බලපත්‍රයත් ගන්න විදියක් නැහැ.මම නං ඔන්ලයින් ගන්නේ.

    මේ දවස් වල පොලිසියෙන් බලන්නේ නැහැ. රජයෙන් දඩ මුදලක් අය කරන්නෙත් නැහැ මේ ටිකේ කල් පනින බලපත්‍ර වලට.

    ඔයා ඉන්ශුවරන්ස් එක දාගන්න. ඊට පස්සේ බයික් එක පදින්න.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,563
    22,680
    113
    අම්බකිස්ස
    අද අරන් හෙට පදින්න පුලුවන් උබ පොලිසියෙන් ඇල්ලුවොත් තම ප්‍රශ්නේ එන්නේ.අදුරන පොලිසිය කෙනෙක්ගෙන් දඩකොලයක් ලියා ගත්තොත පොඩි ශේප් එකක් දාගන්න පුලුවන්.ඒත් ලියන්න පුලුවන් ඕනි නන්.අනික මේ දවස්ව්වවල කර්ෆිව්,ඔෆිස් වහලා.ඕක නීත්‍යනුකූලව නන් කරම්ම විදියක් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,039
    25,338
    113
    Fantasy
    Reconditioned bike ekak beluwa, 2019n passe license insurance renew karala ne.. sg tiyenne,wp karagannat one. Meka ada aran heta or monday padinna widiyak kiyapanko? No idea about license insurance renewal..
    මොකෝ ඔච්චර හදිසි?
    සදුදා කෙල්ලෙක් එක්ක රවුම් ගහන්ඩ යන්ඩද?
    මෙන්න මෙහෙ ගෙදරට වෙලා හිටහන් මිතුරේ
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඉන්ෂුවරන්ස් එකක් ගන්න පුළුවන්..
    ඒත් අදායම් බලපත්‍රය ගන්න වෙන්නේ නැහැ. මේ දවස් වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අදායම් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඔන්ලයින් ගන්න පුළුවන්. ඒත් ගැටළු දෙකක් එනව. ඒ තමයි දුම් විමෝචන සහතිකය ගන්න බැහැ. ඒ ආයතන වහලා. අනික තමයි ඔන්ලයින් ගන්න ගත්තම ඒක පොස්ට් එකේ යන්නේ බයික් එකේ පොතේ තියෙන එඩ්රස් එකට.

    මගෙත් අදායම් බලපත්‍රය කල් පැනලා තියෙද්දී වාහනේ පදින්නේ මේ දවස් වල. ඉන්ශුවර්ස් එක් ගත්තා. දුම් සහතිකේ ගන්න විදියක් නැති නිසා අදායම් බලපත්‍රයත් ගන්න විදියක් නැහැ.මම නං ඔන්ලයින් ගන්නේ.

    මේ දවස් වල පොලිසියෙන් බලන්නේ නැහැ. රජයෙන් දඩ මුදලක් අය කරන්නෙත් නැහැ මේ ටිකේ කල් පනින බලපත්‍ර වලට.

    ඔයා ඉන්ශුවරන්ස් එක දාගන්න. ඊට පස්සේ බයික් එක පදින්න.
    Thanks bro..sg province wahanat online renew karan puluwanda license?
    ඉන්ශුවරන්ස් තියනවද?
    සදුද පදින්න බෑ, පරන ආදය්ම් බලපත්තරේ අරන්, දුම් සහතිකෙ අරන් 2021ට රිනීව් කරගනින්
    Ne.3rd party ak dano post office ekakin ..
    මොකෝ ඔච්චර හදිසි?
    සදුදා කෙල්ලෙක් එක්ක රවුම් ගහන්ඩ යන්ඩද?
    මෙන්න මෙහෙ ගෙදරට වෙලා හිටහන් මිතුරේ
    wedata enna qwa ban. Haminenne munge, me welawe yanna wena widiyak ne.

    thanks others..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    බයික් කියන්නේ පදින්න ඉක්මන් වෙන්න ඕනි භාන්ඩයක් නෙවෙයි. පුලුවන් තරම් ඈත්වෙලා ඉන්න ඕනි භාන්ඩයක්.
     
    • Haha
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඉන්ෂුවරන්ස් එකක් ගන්න පුළුවන්..
    ඒත් අදායම් බලපත්‍රය ගන්න වෙන්නේ නැහැ. මේ දවස් වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අදායම් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඔන්ලයින් ගන්න පුළුවන්. ඒත් ගැටළු දෙකක් එනව. ඒ තමයි දුම් විමෝචන සහතිකය ගන්න බැහැ. ඒ ආයතන වහලා. අනික තමයි ඔන්ලයින් ගන්න ගත්තම ඒක පොස්ට් එකේ යන්නේ බයික් එකේ පොතේ තියෙන එඩ්රස් එකට.

    මගෙත් අදායම් බලපත්‍රය කල් පැනලා තියෙද්දී වාහනේ පදින්නේ මේ දවස් වල. ඉන්ශුවර්ස් එක් ගත්තා. දුම් සහතිකේ ගන්න විදියක් නැති නිසා අදායම් බලපත්‍රයත් ගන්න විදියක් නැහැ.මම නං ඔන්ලයින් ගන්නේ.

    මේ දවස් වල පොලිසියෙන් බලන්නේ නැහැ. රජයෙන් දඩ මුදලක් අය කරන්නෙත් නැහැ මේ ටිකේ කල් පනින බලපත්‍ර වලට.

    ඔයා ඉන්ශුවරන්ස් එක දාගන්න. ඊට පස්සේ බයික් එක පදින්න.
    ආදායම් බලපත්‍ර online ගන්නේ කොහෙන්ද බං. මන් western province නෙවෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ

    ඔබේ සබැඳි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.

    මේ දවස්වල කොහොමද බං රක්ෂණ සහතිකයි දුම් වාර්තා ගන්නේ?
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    ඔබේ සබැඳි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.

    මේ දවස්වල කොහොමද බං රක්ෂණ සහතිකයි දුම් වාර්තා ගන්නේ?
    renewal ekak nemeda. First time nan DS office ekakata yannama ona.