Reconditioned bike ekak beluwa, 2019n passe license insurance renew karala ne.. sg tiyenne,wp karagannat one. Meka ada aran heta or monday padinna widiyak kiyapanko? No idea about license insurance renewal..
මොකෝ ඔච්චර හදිසි?Reconditioned bike ekak beluwa, 2019n passe license insurance renew karala ne.. sg tiyenne,wp karagannat one. Meka ada aran heta or monday padinna widiyak kiyapanko? No idea about license insurance renewal..
Thanks bro..sg province wahanat online renew karan puluwanda license?ඉන්ෂුවරන්ස් එකක් ගන්න පුළුවන්..
ඒත් අදායම් බලපත්‍රය ගන්න වෙන්නේ නැහැ. මේ දවස් වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අදායම් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඔන්ලයින් ගන්න පුළුවන්. ඒත් ගැටළු දෙකක් එනව. ඒ තමයි දුම් විමෝචන සහතිකය ගන්න බැහැ. ඒ ආයතන වහලා. අනික තමයි ඔන්ලයින් ගන්න ගත්තම ඒක පොස්ට් එකේ යන්නේ බයික් එකේ පොතේ තියෙන එඩ්රස් එකට.
මගෙත් අදායම් බලපත්‍රය කල් පැනලා තියෙද්දී වාහනේ පදින්නේ මේ දවස් වල. ඉන්ශුවර්ස් එක් ගත්තා. දුම් සහතිකේ ගන්න විදියක් නැති නිසා අදායම් බලපත්‍රයත් ගන්න විදියක් නැහැ.මම නං ඔන්ලයින් ගන්නේ.
මේ දවස් වල පොලිසියෙන් බලන්නේ නැහැ. රජයෙන් දඩ මුදලක් අය කරන්නෙත් නැහැ මේ ටිකේ කල් පනින බලපත්‍ර වලට.
ඔයා ඉන්ශුවරන්ස් එක දාගන්න. ඊට පස්සේ බයික් එක පදින්න.
Ne.3rd party ak dano post office ekakin ..ඉන්ශුවරන්ස් තියනවද?
සදුද පදින්න බෑ, පරන ආදය්ම් බලපත්තරේ අරන්, දුම් සහතිකෙ අරන් 2021ට රිනීව් කරගනින්
wedata enna qwa ban. Haminenne munge, me welawe yanna wena widiyak ne.මොකෝ ඔච්චර හදිසි?
සදුදා කෙල්ලෙක් එක්ක රවුම් ගහන්ඩ යන්ඩද?
මෙන්න මෙහෙ ගෙදරට වෙලා හිටහන් මිතුරේ
ආදායම් බලපත්‍ර online ගන්නේ කොහෙන්ද බං. මන් western province නෙවෙයි.ඉන්ෂුවරන්ස් එකක් ගන්න පුළුවන්..
ඒත් අදායම් බලපත්‍රය ගන්න වෙන්නේ නැහැ. මේ දවස් වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අදායම් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඔන්ලයින් ගන්න පුළුවන්. ඒත් ගැටළු දෙකක් එනව. ඒ තමයි දුම් විමෝචන සහතිකය ගන්න බැහැ. ඒ ආයතන වහලා. අනික තමයි ඔන්ලයින් ගන්න ගත්තම ඒක පොස්ට් එකේ යන්නේ බයික් එකේ පොතේ තියෙන එඩ්රස් එකට.
මගෙත් අදායම් බලපත්‍රය කල් පැනලා තියෙද්දී වාහනේ පදින්නේ මේ දවස් වල. ඉන්ශුවර්ස් එක් ගත්තා. දුම් සහතිකේ ගන්න විදියක් නැති නිසා අදායම් බලපත්‍රයත් ගන්න විදියක් නැහැ.මම නං ඔන්ලයින් ගන්නේ.
මේ දවස් වල පොලිසියෙන් බලන්නේ නැහැ. රජයෙන් දඩ මුදලක් අය කරන්නෙත් නැහැ මේ ටිකේ කල් පනින බලපත්‍ර වලට.
ඔයා ඉන්ශුවරන්ස් එක දාගන්න. ඊට පස්සේ බයික් එක පදින්න.
AGA Officeආදායම් බලපත්‍ර online ගන්නේ කොහෙන්ද බං. මන් western province නෙවෙයි.
https://www.gov.lk/services/erl/es/erl/view/index.actionආදායම් බලපත්‍ර online ගන්නේ කොහෙන්ද බං. මන් western province නෙවෙයි.
renewal ekak nemeda. First time nan DS office ekakata yannama ona.ඔබේ සබැඳි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.
මේ දවස්වල කොහොමද බං රක්ෂණ සහතිකයි දුම් වාර්තා ගන්නේ?