අද daraz වලින් package එකක් දෙන්න ආවා, මම ඕඩර් කරා කියලා.
මම ඕඩර් කරපු ල..ක් නෑ අප්‍රියෙල් වලින් පස්සේ.
මගේ නම, ඇඩ්රස්, දුරකථන අංක, ඔක්කොම හරි.
අපු එකාට කතා හොදටම හෙම්බි... මම ගියෙවත් නැ, හරවලා යැව්වා.
කාටහරි මෙහෙම සිද්දි වෙලා තියෙනවද, ලගකදී ඉදන්, මුන් මොකක් හරි ගේමක් දෙනවද දන් නැ......
දැනුවත් වෙන්නයි දැම්මේ.
ඕඩර් එක ට්‍රැක් කරාට එන්නේ නැ.... Please enter a valid order number |EagleId:21012e1116235022139555427e5688
.........daraz වලින් ඇහුවා උන් කියනවා මෙහෙම.........
Your order #xxxxxxxxxxxxxxxxxxx has been placed on (Order placed date) via (Payment method). You will be updated with another email after your item(s) has been shipped.
(Order placed date) via (Payment method). මේවා හිස්
with another email after your item(s) has been shipped. ගෙදරටම ආවා බඩු හැබැයි උන් කියනවා ශිප් කරාම කියන්නම් ලු
පරිස්සමෙන්