අම්බෝ එක.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,951
    152,891
    113
    kamathi mokatada, highroof or normal, adama wen karawagena wenasa athwidinna. :yes::baffled::baffled::baffled:

    Hiace+Commuter.gif

    Toyota_Hiace_H200_505.JPG
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    හපෝයි රටක ජනාදිපති කෙනෙක් නේද මේ..... සිරා අන්තිම කාලේදී චාටර් වෙන්න පටන් ගත්තේ, එකට නන්න්දේ නම් මුල ඉදන්ම ඇදගෙන නානවා වගේ, අම්මෝ අවුරුදු 2ට මෙහෙම නම් ඊලග අවුරුදු 3 ඒවා දැකලා අපිට පිස්සන් කොටු යන්න වෙන්නේ...
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔහොම හරි වීඩීයෝ හදන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ රාජපක්ෂලා කියලා මතක තියාගන්න....
    ගූ එන් පී ගොන් බඩු වල වේශ මායම්....
    @erozan @2osama @N A K A M U R A
    හරි මම මේක දැම්මා දැන් උබලා මේ ත්‍රේඩ් එකට එන්න ඕන නෑ....