VGA ekak ganna thanak ?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    PC ekak assemble karanna anith okkoma parts hari VGA eka witharyi adu

    ryzen cpu ekak hinda onboard vga ekakuth na

    3070 or 3080 card ekak ganna tiyena thanak kauruth dannawada ? tiyena godak ewwa system only. separate denne na. anith ewwa patta ganan.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Graphic කාඩ් එකක් ඕනෙද මහත්තයා . Graphic කාඩ් නැනේ මහත්තයා .

    වැඩි ගණන් වලට තියෙන්නේ බන් unreasonable Price
     
    • Like
    Reactions: NRTG and Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    Redline, nanotechnology barklayers, gamestreets බැලුවද. Ikman එකේ add දාලා තියේන්නේ බලුවදා
    ikman eke ara anith hama ekema baluwa. badu na tiyena ewwa system ekath ekka denne.
    VGA hoyaganna amarui neda minors la wedi wela den :rolleyes:
    online entrepreneurs la stock pitin ganne ekayi :lol:
    Graphic කාඩ් එකක් ඕනෙද මහත්තයා . Graphic කාඩ් නැනේ මහත්තයා .

    වැඩි ගණන් වලට තියෙන්නේ බන් unreasonable Price
    170k ta apu card eka 400k panala. :dull:
    Ganna eka therumak na dan nam.. double wadi wela samahara card
    gaththa pc eka assemble kara ganna widiahak nathuwa inne.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    gaththa pc eka assemble kara ganna widiahak nathuwa inne.
    ගාන අඩුවට 1060 වත් second hand සේට් කරගනින්. හැබැයි ඔය වැඩි උන එවා අඩු වෙයිද කියලා තමා සුවර් නැත්තේ.
    Ikman එකේ colombo computers කියන එකේ තිබ්බා දැක්කා. මාත් උන්ගෙන් daraz එක හරහා power supply එකක් ගෙනවා අවුලක් උනේ නෑ තම.
     
    • Like
    Reactions: NRTG and Amila llll

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    gamer(dot)lk - classifieds සෙක්ෂන් එකේ රික්වෙස්ට් එකක් දාන්න. කවුරුහරි උදව් කරයි.

    එහෙම නැත්නම්, eglobe solutions එකට බුකියෙන් මෙසේජ් එකක් දාන්න. මම මගේ 3080 එක ගත්තේ ඒ අයගෙන්. මේ ව්‍යසන කාලයට ඉස්සෙල්ලා හැබැයි. අලුත් ස්ටොක් ඇවිල්ලා කියලා අප්ඩේට් එකක් මම ළගදී දැක්කා.

    තව පොඩි පොඩි ෂොප් තියෙනවා එෆ්බී එකේ. ටිකක් හොයලා බලන්න. අමාරුයි නම් කියන්න මම ලින්්ක් ටිකක් එවන්නම්. :)
     
    • Like
    Reactions: NRTG and Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ගාන අඩුවට 1060 වත් second hand සේට් කරගනින්. හැබැයි ඔය වැඩි උන එවා අඩු වෙයිද කියලා තමා සුවර් නැත්තේ.
    Ikman එකේ colombo computers කියන එකේ තිබ්බා දැක්කා. මාත් උන්ගෙන් daraz එක හරහා power supply එකක් ගෙනවා අවුලක් උනේ නෑ තම.
    thanks machan. mama balannam
    gamer(dot)lk - classifieds සෙක්ෂන් එකේ රික්වෙස්ට් එකක් දාන්න. කවුරුහරි උදව් කරයි.

    එහෙම නැත්නම්, eglobe solutions එකට බුකියෙන් මෙසේජ් එකක් දාන්න. මම මගේ 3080 එක ගත්තේ ඒ අයගෙන්. මේ ව්‍යසන කාලයට ඉස්සෙල්ලා හැබැයි. අලුත් ස්ටොක් ඇවිල්ලා කියලා අප්ඩේට් එකක් මම ළගදී දැක්කා.

    තව පොඩි පොඩි ෂොප් තියෙනවා එෆ්බී එකේ. ටිකක් හොයලා බලන්න. අමාරුයි නම් කියන්න මම ලින්්ක් ටිකක් එවන්නම්. :)
    eglobe solutions eke baluwa machn. price double wela aluthten apu ewwage. chama computers, team wolf zone, novatek oya fb page wala thamayi baluwe. wena danna mokuth tiyenwa nam kiyanna machan. thanks
    :love:
     
    • Like
    Reactions: HKavinda

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    thanks machan. mama balannam

    eglobe solutions eke baluwa machn. price double wela aluthten apu ewwage. chama computers, team wolf zone, novatek oya fb page wala thamayi baluwe. wena danna mokuth tiyenwa nam kiyanna machan. thanks

    :love:
    Sl techie - These guys had some stocks last week
    PC route - Probably the best prices in town if you can wait. Direct importers.
    RedTech - Always out of stocks though, but better to check with them.

    And like I said earlier, post a thread under classifieds section in gamer(dot)lk and see. There are many vendors and individuals in there who are selling high-end pc gear. You may be in luck.

    But if you like to save money, best thing is to wait. Even the used 30x series cards are being sold well beyond the price they were bought. There was a thread in gamer(dot)lk on a 3070 for 270K (card was originally bought for nearly 200K as I remember). It may still be available cause none of us wanted to spend that much.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    parana tikak wage neda machan.

    thanks a lot machn.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    Budget ekata hariyanne nedda ube? Kohomath medawas wala megollo deliver karanne ne.
    e site eke tiyenne parana ganan. dan e gaanata ganna na. msg karala baluwa replay ekak na.
    3000 series ewwa na machan. tyen ewwath (NOT SOLD SEPARATELY)
    Thibba parana ekakwath nadda? rendering neh karanne?
    parana eka tiyenwa machn. 1050 ekak tiyenne. dan eka madi.
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,686
    113
    වොන්ඩර් ලැන්ඩ්
    PC ekak assemble karanna anith okkoma parts hari VGA eka witharyi adu

    ryzen cpu ekak hinda onboard vga ekakuth na

    3070 or 3080 card ekak ganna tiyena thanak kauruth dannawada ? tiyena godak ewwa system only. separate denne na. anith ewwa patta ganan.

    uba patta salli karayekne ban entapukar kenekda ?
    3080/3090 patta ganan

    3090 laksha 5.60k wenawa
     
    • Haha
    • Like
    Reactions: vito and Amila llll