මොකක්ද සැර බහින්නෙ මම කියන්නෙ ඇත්ත, ඇති සැටියෙන්, උබල පච මවනව ඒවට මට කරන්ඩ දෙයක් නැ..ඉතින් උඹ කියන දේ බලපන්කෝ.
ටික ටික සැර බහිනවනේ
කොටින්ටත් කරන්ට් දිලනම් අනිව වැරදි වෙන්ඩ ඕනනෙ, මොකද ඕනම පොඩ් එකෙක් දන්නවනෙ උන් රටෙන් 1/3ක් අල්ලන් උන්න කියල,
එකියෙන්නේ එක වැරදි තොරතුරු දාන site එකක්ද
------ Post added on Jun 14, 2021 at 9:01 PM