දැන් ලැබුන අලුත් නිවුස් එකක්. ලංකාවේ ප්‍රධාන පෙලේ ලාබාලතම තොරතුරු තාක්ෂණවේදී වයවසායකයකු වන ලසන්ත වික්‍රමසිංහ විසින් මේ වසර අවසානයට පෙර ඔහුගේම පුද්ගලික ගුවන් යානයක් ආනයනය කිරීමට නියමිතව ඇති බව දැන ගන්නට ලැබී ඇත. එය Bombardier Challenger 600 අයත් පුද්ගලික ජෙට් යානයකි. ඔහු විසින් මේ වනවිටත් යානය නිෂ්පාදිත සමාගමට ඇනවුම ලබා දී ඇති බව වාර්තා වේ. මෙය ඔහුගේ ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු සඳහා බොහෝ සෙයින් උපකාරී වනු ඇත.
මේ අනුව ලංකාවේ ලාබාලතම පොහොසතා ලසන්ත වික්‍රමසිංහ වනු ඇත. ඔබට සුබ පැතුම් ලසා අයියා.
මේ අනුව ලංකාවේ ලාබාලතම පොහොසතා ලසන්ත වික්‍රමසිංහ වනු ඇත. ඔබට සුබ පැතුම් ලසා අයියා.
Last edited:

