Private Jet එකක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දැන් ලැබුන අලුත් නිවුස් එකක්. ලංකාවේ ප්‍රධාන පෙලේ ලාබාලතම තොරතුරු තාක්ෂණවේදී වයවසායකයකු වන ලසන්ත වික්‍රමසිංහ විසින් මේ වසර අවසානයට පෙර ඔහුගේම පුද්ගලික ගුවන් යානයක් ආනයනය කිරීමට නියමිතව ඇති බව දැන ගන්නට ලැබී ඇත. එය Bombardier Challenger 600 අයත් පුද්ගලික ජෙට් යානයකි. ඔහු විසින් මේ වනවිටත් යානය නිෂ්පාදිත සමාගමට ඇනවුම ලබා දී ඇති බව වාර්තා වේ. මෙය ඔහුගේ ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු සඳහා බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

    මේ අනුව ලංකාවේ ලාබාලතම පොහොසතා ලසන්ත වික්‍රමසිංහ වනු ඇත. ඔබට සුබ පැතුම් ලසා අයියා.

    CL600-ext-2-1200x600.jpg
     
    Last edited:

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,562
    1,624
    113
    ඕකක් ඩොලර් මිලියන 10 කට වඩා වැඩිනේ බන්...ඕකා ඕකක් අරන් මොනා කරන්නද..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ගොන් කතන්දර නොදා හිටහන්. ඕකත් ඩොලර් මිලියන ගානක් වෙනවා. නඩත්තු වියදම් පඩි එක්ක අවුරුද්දකට තව මිලියනයක් විතර යනවා. ඕවා පුද්ගලික පාවිච්චියට ගන්නේ තෙල් බිලියනර්ස්ලා විතරයි. නැත්නම් කොම්පැනි ජෙට් එකක් එහෙම නැත්නම් කුලියට ගන්න සර්විස් එකක්. මුට මොන international business ද තියෙන්නේ? උබ හිතුවද කොම්පැණි දෙක තුනක් යන්තන් සොප්ට්වෙයාර් ඇටෙව්වා කියලා දවසට තැන් දෙකක මීටින් වලට යන්න තරම් වැඩියෙන් කියලා මිනිහා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    ලසන්ත වික්‍රමසිංහ කියන්නේ ජාතියේ තොරතුරුතක්ෂණයේ පියා විදිහට විලිරුදාව ලබපු කෙනෙක්
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ගොන් කතන්දර නොදා හිටහන්. ඕකත් ඩොලර් මිලියන ගානක් වෙනවා. නඩත්තු වියදම් පඩි එක්ක අවුරුද්දකට තව මිලියනයක් විතර යනවා. ඕවා පුද්ගලික පාවිච්චියට ගන්නේ තෙල් බිලියනර්ස්ලා විතරයි. නැත්නම් කොම්පැනි ජෙට් එකක් එහෙම නැත්නම් කුලියට ගන්න සර්විස් එකක්. මුට මොන international business ද තියෙන්නේ? උබ හිතුවද කොම්පැණි දෙක තුනක් යන්තන් සොප්ට්වෙයාර් ඇටෙව්වා කියලා දවසට තැන් දෙකක මීටින් වලට යන්න තරම් වැඩියෙන් කියලා මිනිහා.

    කුහකමක ඉරිසියාව මේ ඔක්කොටම යටයි කියලා කතාවක් තියනවා නේ.
     
    • Like
    Reactions: nayi hami

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කොහොමද ලසා අයියා වයිට් ෂර්ට් එකට උඩින් කළු කොර්ට් එක දාල ජෙට් එකෙන් බහිනකොට තියන ගැම්ම. ලංකාවට විදේශ විනිමය ගෙනන ඔබ දිනෙන් දින දියුණු වේවා.

    ගොන් කතන්දර නොදා හිටහන්. ඕකත් ඩොලර් මිලියන ගානක් වෙනවා. නඩත්තු වියදම් පඩි එක්ක අවුරුද්දකට තව මිලියනයක් විතර යනවා. ඕවා පුද්ගලික පාවිච්චියට ගන්නේ තෙල් බිලියනර්ස්ලා විතරයි. නැත්නම් කොම්පැනි ජෙට් එකක් එහෙම නැත්නම් කුලියට ගන්න සර්විස් එකක්. මුට මොන international business ද තියෙන්නේ? උබ හිතුවද කොම්පැණි දෙක තුනක් යන්තන් සොප්ට්වෙයාර් ඇටෙව්වා කියලා දවසට තැන් දෙකක මීටින් වලට යන්න තරම් වැඩියෙන් කියලා මිනිහා.
    බලපන් තෙල් බිස්නස් කාරයෝ විතරක් නොවෙයි. එහෙනම් බිල්ගේට්ස් ට ගුගල් එකේ සුන්දර පිච්චේට පුද්ගලික ජෙට් කියක් තියනවද
    ------ Post added on Jun 15, 2021 at 3:06 PM
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දන්න තරමින් ලංකාවේ privet jet එකක් තිබ්බේ උපාලිට විතරයි....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    කොහොමද ලසා අයියා වයිට් ෂර්ට් එකට උඩින් කළු කොර්ට් එක දාල ජෙට් එකෙන් බහිනකොට තියන ගැම්ම. ලංකාවට විදේශ විනිමය ගෙනන ඔබ දිනෙන් දින දියුණු වේවා.

    බලපන් තෙල් බිස්නස් කාරයෝ විතරක් නොවෙයි. එහෙනම් බිල්ගේට්ස් ට ගුගල් එකේ සුන්දර පිච්චේට පුද්ගලික ජෙට් කියක් තියනවද
    ------ Post added on Jun 15, 2021 at 3:06 PM
    බිල් ගේට්ස් ට තියනවා තමා ඒ වගේම ජෙෆ් බේසොස් ටත් තියනවා. උන් බිලියන පතියෝ. උන්ට ඇමරිකාව ඇතුලේ උනත් පැය ගනෙන් ගානට ඉවෙන්ට් තියනවා. අනික උන්ගේ පේලේන් වලින් වැඩි හරියක් වෙනම කොම්පැනි විදිහට දුවනවා. උපාලි learjet එක තියන්න හිටියෙ ලංකාවේ ඉදන් මැලේසියාවට යන්න. මාසේකට කීප සැරයක්. අනික උපාලිගේ වත්කම් ඩොලර් බිලියනයක් 80 යෙදී. ලොකු කොම්පැණි ගානක් අයිති කාරයෙක්. මේ මොන හාල් පාරුවෙක්ද? මොනවද තියන කොම්පැණි? මොකටද පයිවට් ජෙට් එකක් නඩත්තු කරන්නේ? ඒවගේ වැදගත් ප්‍රශ්න ගැන කල්පනා කරලා බලපන්
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඩඩ්ලි වගේ හෙලියක් ගත්තනං ඊට වඩා ප්‍රයෝජනවත් නේ......