ඇයි අර කොකා බෙල් එක
දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...තව එක පාරක් ඕකක මහ රෑ නුවර ගියා.. ඩ්රයිවර් ලෑල්ලටම පෑගුවා. නිට්ටබුවෙ ඉදන් පැය 1 1/2 න් පේරාදෙනියේ. කැරකෙන් ශීට්.. ශබ්ධ නගන වීදුරු.. ඩිම් ලයිට්.. ටකරං බ්රේක්... පල්ලම් වල යද්දි මාරක ලිදේ යනව වගේ.. පපුව අල්ලන් හිටියේ.. බහිද්දී කකුල් බකල් වෙලා, යුරොපට්ටම් ගහලා බැස්සේ...![]()
Owage seat hadala thibbe, issara thibba piyestrada koheda mettawala wage kohu walin.. rathu pata langama kiyala gahala thibba rexin covers thibbe.. janel walath gahala thibba langama kiyala.. owage high speed yaddi prop shaft hariyata balance karala nadda koheda dath set ekath ekla gahenawa..දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...

යටගියාවේ සුන්දර කටු ටික දැන් මතක් කරලා සතුටු වෙන්න තියෙන්නෙ මචං,කොරොනා වගේ වසංගත ඉස්සරහටත් ආවොත් ආපේ ළමයෙකුටවත් බස් එකක නම් යන්න වෙන්නෙ නැBus mathaka nam thiyenawa.
meka dakala mathak une awurudu 5kin witara bus ekaka gihilla na.
issara nam season eken yanna mara kattak kawe.

adooo oya seat eka udin allanna tibba handle eka patta thin dan wage aluminium mahatha naha. Hena amaruu allan yanna hiini wadi malakada gadai.Owage seat hadala thibbe, issara thibba piyestrada koheda mettawala wage kohu walin.. rathu pata langama kiyala gahala thibba rexin covers thibbe.. janel walath gahala thibba langama kiyala.. owage high speed yaddi prop shaft hariyata balance karala nadda koheda dath set ekath ekla gahenawa..![]()
ශීට් තෙමිලා.. හිල්වෙලා.. ඉද ගත්ත ගමන් වතුර වලක ඉදගත්තා වගේ. නැගිට්ටම කලිසමේ මුත්රා ගිහින් වගේ..දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...
අන්න හරි රතු පාටින් තිබ්බෙ,ලංගම එම්බොස් කරලා තිබ්බෙ,විදුරු වලත් තිබ්බා,ප්රො ශාෆ්ට් මොක වෙතත් ඔවාගේ මවුන්ට් දිරලා තියෙන්නෙ එක නිසයි ෆයිබ්රෙශන් වැඩි,ටයිට් නැ...Owage seat hadala thibbe, issara thibba piyestrada koheda mettawala wage kohu walin.. rathu pata langama kiyala gahala thibba rexin covers thibbe.. janel walath gahala thibba langama kiyala.. owage high speed yaddi prop shaft hariyata balance karala nadda koheda dath set ekath ekla gahenawa..![]()
කොල්ලෝ හරියටම හරි ඔකේ පිට ගැලවෙනවා සමහර එවගේ,මටත් එ අත්දැකිම තියනවා..ඔය පරණ බස්වල සීට්වල හේත්තු වෙන කෑල්ල නිකන්ම තියෙන්නේ ගැලවිලා වැටෙනව. වාඩිවෙන එකා ඒ කෑල්ල සෙට් කරලා තමයි වාඩිවෙන්න ඕනි. ඉස්කොලේ යන පොඩි කාලේ අපි එකෙක්ට බෑ දෙන්නෙක් වත් ඕනි ඒ කෑල්ල උස්සලා තියලා සෙට් කරන්න.![]()