මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය පෙට්ටියේ ඉඳගන්න කී දෙනෙක් පොර කනවද. සමහර වෙලාවට driver ඔක්කොම එලවලා දානවා. එතකොට ලෑලි පෙට්ටියත් නෑ වැඩිවෙන්න වෙන seat එකකුත් නෑ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇයි අර කොකා බෙල් එක
    ddd.jpg
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    තව එක පාරක් ඕකක මහ රෑ නුවර ගියා.. ඩ්‍රයිවර් ලෑල්ලටම පෑගුවා. නිට්ටබුවෙ ඉදන් පැය 1 1/2 න් පේරාදෙනියේ. කැරකෙන් ශීට්.. ශබ්ධ නගන වීදුරු.. ඩිම් ලයිට්.. ටකරං බ්‍රේක්... පල්ලම් වල යද්දි මාරක ලිදේ යනව වගේ.. පපුව අල්ලන් හිටියේ.. බහිද්දී කකුල් බකල් වෙලා, යුරොපට්ටම් ගහලා බැස්සේ... 😅
     
    දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා ‍රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා ‍රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...
    Owage seat hadala thibbe, issara thibba piyestrada koheda mettawala wage kohu walin.. rathu pata langama kiyala gahala thibba rexin covers thibbe.. janel walath gahala thibba langama kiyala.. owage high speed yaddi prop shaft hariyata balance karala nadda koheda dath set ekath ekla gahenawa.. :D
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    janel wela wiiduru hellena sadde thaama kane raw denawa.
    Lellatama paaganakota eka e sadeeath thaama kane raw denawa.
    Okema sellam baduwa thibba lee roda gahala salmon tin walin wage hadapu. Ammoo Asawe baa...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Bus mathaka nam thiyenawa.

    meka dakala mathak une awurudu 5kin witara bus ekaka gihilla na.

    issara nam season eken yanna mara kattak kawe.
    යටගියාවේ සුන්දර ක‍ටු ටික දැන් මතක් කරලා සතු‍ටු වෙන්න තියෙන්නෙ මචං,කොරොනා වගේ වසංගත ඉස්සරහටත් ආවොත් ආපේ ළමයෙකුටවත් බස් එකක නම් යන්න වෙන්නෙ නැ :(
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Owage seat hadala thibbe, issara thibba piyestrada koheda mettawala wage kohu walin.. rathu pata langama kiyala gahala thibba rexin covers thibbe.. janel walath gahala thibba langama kiyala.. owage high speed yaddi prop shaft hariyata balance karala nadda koheda dath set ekath ekla gahenawa.. :D
    adooo oya seat eka udin allanna tibba handle eka patta thin dan wage aluminium mahatha naha. Hena amaruu allan yanna hiini wadi malakada gadai.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    දවසක් මම ගලහ ද කොහෙද ගියා ඔකේ පොඩි වර්ශන් එකේ,අම්මේ ඔලුවේ කැක්කුම එනවා එ වංගු ගන්නකොට බසුත් හරි නැ නේ...තව දවසක් මට හොඳට මතකයි නුවර ඉඳන් පේරාදෙණියට ආවා ‍රැ 9 විතර ඔකක,වහලයේ හිලක් ද කොහෙද,පට්ට වැස්ස ඇඳුම ඉවරයි....ඔය බස් වල සමහරක් සිට් තිබ්බා වැස්ස කාලෙට කවුරුත් එවාගේ ඉඳගන්නෙ නැ,ඉඳගතොත් ඉඳ ගන්නෙ ඩොප් කාරයෙක්...
    ශීට් තෙමිලා.. හිල්වෙලා.. ඉද ගත්ත ගමන් වතුර වලක ඉදගත්තා වගේ. නැගිට්ටම කලිසමේ මුත්‍රා ගිහින් වගේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Owage seat hadala thibbe, issara thibba piyestrada koheda mettawala wage kohu walin.. rathu pata langama kiyala gahala thibba rexin covers thibbe.. janel walath gahala thibba langama kiyala.. owage high speed yaddi prop shaft hariyata balance karala nadda koheda dath set ekath ekla gahenawa.. :D
    අන්න හරි රතු පාටින් තිබ්බෙ,ලංගම එම්බොස් කරලා තිබ්බෙ,විදුරු වලත් තිබ්බා,ප්‍රො ශාෆ්ට් මොක වෙතත් ඔවාගේ මවුන්ට් දිරලා තියෙන්නෙ එක නිසයි ෆයිබ්‍රෙශන් වැඩි,ටයිට් නැ...
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය පරණ බස්වල සීට්වල හේත්තු වෙන කෑල්ල නිකන්ම තියෙන්නේ ගැලවිලා වැටෙනව. වාඩිවෙන එකා ඒ කෑල්ල සෙට් කරලා තමයි වාඩිවෙන්න ඕනි. ඉස්කොලේ යන පොඩි කාලේ අපි එකෙක්ට බෑ දෙන්නෙක් වත් ඕනි ඒ කෑල්ල උස්සලා තියලා සෙට් කරන්න. 😂
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය පරණ බස්වල සීට්වල හේත්තු වෙන කෑල්ල නිකන්ම තියෙන්නේ ගැලවිලා වැටෙනව. වාඩිවෙන එකා ඒ කෑල්ල සෙට් කරලා තමයි වාඩිවෙන්න ඕනි. ඉස්කොලේ යන පොඩි කාලේ අපි එකෙක්ට බෑ දෙන්නෙක් වත් ඕනි ඒ කෑල්ල උස්සලා තියලා සෙට් කරන්න. 😂
    කොල්ලෝ හරියටම හරි ඔකේ පිට ගැලවෙනවා සමහර එවගේ,මටත් එ අත්දැකිම තියනවා..
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    IMG_20210615_200520.jpg

    Seat එක පැත්තකින් body එකට සෙට් වෙලා තියන තැන පොඩි space එකක් තියනවා. එතැන රුපියල, සත පනහ වගේ ඒවා වැටිලා හිරවෙලා තියනවා. ඉතින් නැගපු ගමන් ඕවා check කරලා බලනවා පොරකකා සල්ලි තියනවාද කියලා. රුපියලක් දෙකක් හම්බ උනා කියන්නේ අඩියක් විතර දිග අයිස් පැකට් තමයි. 😂
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    730
    680
    93
    ඉසරහ යන්න වෙනින්ම සෙට් එකක් හිටිය උන් තම බස් එකේ අයිති කාරයෝ වගේ හිටියේ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    අපිට මිස් වුණ ඒ අතීතය මතක් කරලා රස විඳින්න අපි දැන් කොච්චර නම් කැමතිද. මේක කියවද්දි තේරෙනවා ඒක. අපි හැමෝම රස්සාව එක්කල, දරුවෝ බිරිද එක්කල හිරකරපු මේ ජිවිතේ, සමහරු කාලෙකින් බස් ඒකක නොගිහින් තමන්ගේම වාහනේක ගිහින්, ඒ අතීතය මතක් කරන්න කොච්චර නම් ආසාවෙන් ද. අපේ පොඩි වුන්ට එහෙම අතීතයක් දකින්න අත්විඳින්න නම් ලැබෙන්නේ නැතිවෙයි ඒ අයගේ ජීවිත කාලේම