Make Money with APK Review Websites + SEO Guide Part I

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මෙතනදි අර ඔයාලා කලින් හදාගනිපු spreadsheet එක ප්‍රයෝජනයට ගන්න ඕන. ඒකේ ඔයා target කරන්න බලාපොරොත්තු වෙන keywords 15ක් 20ක ලිස්ට් එකක් හදාගන්න ඕන. මම පාවිච්චි කරන spreadsheet එක මෙතන දානව. ඕනම් කෙනෙක්ට ඒක edit කරගෙන use කරන්න පුලුවන්. ඉස්සරහට එන හැම වැඩක්ම ඒකේ note වෙන්න ඕන.

    https://gofile.io/d/vDqffv
    ඊටපස්සෙ එන result එක තමයි මේ.

    @GTRZ brother, මේ ලින්ක් එක වැඩ නෑ කියල කිවුවා කෙනෙක්. මම අලුතින් update කලා ඒක. මේ ලින්ක් එක එතනට update කරල දෙන්න.

    ලින්ක් එක: https://bit.ly/31yXszB

    Update version
    ==========
    Do follow (manual) link resources 200+ included.
    Backlink plan sheet
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    @GTRZ brother, මේ ලින්ක් එක වැඩ නෑ කියල කිවුවා කෙනෙක්. මම අලුතින් update කලා ඒක. මේ ලින්ක් එක එතනට update කරල දෙන්න.

    ලින්ක් එක: https://bit.ly/31yXszB

    Update version
    ==========
    Do follow (manual) link resources 200+ included.
    Backlink plan sheet

    Thanks machan
     
    Prakash.sl

    Active member
  • Apr 22, 2017
    60
    43
    28
    @GTRZ brother, මේ ලින්ක් එක වැඩ නෑ කියල කිවුවා කෙනෙක්. මම අලුතින් update කලා ඒක. මේ ලින්ක් එක එතනට update කරල දෙන්න.

    ලින්ක් එක: https://bit.ly/31yXszB

    Update version
    ==========
    Do follow (manual) link resources 200+ included.
    Backlink plan sheet

    Thanks ayye
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Indonesia වල බලන්න volume එක වෙනස්, keyword difficulty එක same. හැබැයි සමහර වෙලාවට මේක US වලට වඩා සෑහෙන්න අඩු වෙනව. ඒ වගේ වෙලාවට ඒ keywords වෙනම අරගෙන country extension එකක් විදියට translate languages පාවිච්චි කරල ඒ ඒ රටවල් වලට ගැලපෙන විදියට pages setup කරල අදාල රටට රෑන්ක් කරන්න පුලුවන් ඒ page එක. මේක තව පොඩි කාරනා ටිකක් තියෙනවා. ඔයාල දැනගන්න ඕන මගෙන් දැනුම අරගන්න. ත්‍රෙඩ් එකේ ප්‍රශ්න අහන්න කියන්නෙ ඒකයි. එකම දේ 10 දෙනෙක්ට කියන වෙලාව ඉතුරු වෙනව ඒකෙන්.
    Bro, මම මේ විදිහට කරා fiverr එකෙන් outsource කරලා.(French) වලට.
    1.මේ page එකට backlink හදද්දී French content සහා french domain extension වලින්ම ද ගන්න ඔනේ?
    2.මේවට වෙනම social profile,Web 2.0 හදනවද french language එකේ keyword නමින්.
    3.Anchor Text Strategy එක කොහොම ගියොත්ද හොද? (Brand Name,Naked URL,LSI,EMA)
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    Bro, මම මේ විදිහට කරා fiverr එකෙන් outsource කරලා.(French) වලට.
    1.මේ page එකට backlink හදද්දී French content සහා french domain extension වලින්ම ද ගන්න ඔනේ?
    ehema ganna puluwan nam godak hodai. I mean french country wise domain walinma BL ganna puluwan nam godak hodai. eken hoda authority ekak enawa. ewata service thiyenawa bhw and fiverr. ehema araganna widiyak attema nathnam content witharak french languages walin hadagena BL create karaganna keywords walata. BL hadaddi cometitior ge anchor text wala spread eka mona wageda kiyala balanna. ekata galapenna hadanna one.

    2.මේවට වෙනම social profile,Web 2.0 හදනවද french language එකේ keyword නමින්.
    ow. hadanna puluwan nam wada hodai uda kiwuwa wage. social profiles wala awashyathawayak nam na. but web 2.0 blogs, web 2.0 profiles, bookmarks, article directory wage ewa hadanakota same language walin ganna.

    3.Anchor Text Strategy එක කොහොම ගියොත්ද හොද? (Brand Name,Naked URL,LSI,EMA)
    mekata thamai man kiwuwe ahref use karagena competitor ge anchor text ratios spread eka balanna kohomada spread wela thiyenne kiyala e e pages walata, saha main url ekata. keyword ratios aduwenuth, naked, branded, and generic wadiyenth use karanna.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මන් දැක්ක මේ වගේ පර්ශ්ණයක් කලින් අහල ඔයා උත්තර දීල තිබුණ. ඒත් මට මෙ හිතුන දෙයක් .. ගොඩක් Keywords වලට "apkpure" මේ වගේ App ගොඩක් තියෙන සයිට් ටික Google 1st page Rank වෙලා තියෙනව..

    එක App එකකට site හදනවට වඩා මේ වගේ App කීපයක් තියෙන ( list of keywords ) හදපු website එකක් rank කරන්න ලේසි වගේ නේද ?

    techbigs.com
    en.aptoide.com
    apkpure.com
    root-nation.com
    tw.apksum.com
     
    • Like
    Reactions: A S T R A

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මන් දැක්ක මේ වගේ පර්ශ්ණයක් කලින් අහල ඔයා උත්තර දීල තිබුණ. ඒත් මට මෙ හිතුන දෙයක් .. ගොඩක් Keywords වලට "apkpure" මේ වගේ App ගොඩක් තියෙන සයිට් ටික Google 1st page Rank වෙලා තියෙනව..

    එක App එකකට site හදනවට වඩා මේ වගේ App කීපයක් තියෙන ( list of keywords ) හදපු website එකක් rank කරන්න ලේසි වගේ නේද ?

    ekata balapana dewal kipayak thiyenawa mainly api consider karanna one. me wage sites frequent update wenawa. e wagema me wage site ekak kal yanakota organic kw godakata thamange ranking hadagannawa. google eka decide karanawa eka meka me type eke website ekak kiyana eka. habai me hama site ekakama inside pages wala thiyena content quality eka anuwa mewaye e e pages walata hadila thiyena BL wala thiyena quality eka anuwa me wage sites wala pages outrank karanna puluwanda barida kiyana eka decide karaganna puluwan. aththatama outrank karanna bari sites naha. patta authority kiyaganna sites outrank wena widiya mage athdakimen mama dannawa e wagema anith aya karanawa dakalath thiyenawa. So me wage sites hadala rank karaganna eka possible. habai meke work load eka wadiy. eka balance karagena karanna one.
     
    Red Joker

    Active member
  • Dec 17, 2018
    128
    53
    43
    @GTRZ brother, මේ ලින්ක් එක වැඩ නෑ කියල කිවුවා කෙනෙක්. මම අලුතින් update කලා ඒක. මේ ලින්ක් එක එතනට update කරල දෙන්න.

    ලින්ක් එක: https://bit.ly/31yXszB

    Update version
    ==========
    Do follow (manual) link resources 200+ included.
    Backlink plan sheet
    Me Spread sheet eka gaththa kenek innawnm dapnko
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    @GTRZ brother, මේ ලින්ක් එක වැඩ නෑ කියල කිවුවා කෙනෙක්. මම අලුතින් update කලා ඒක. මේ ලින්ක් එක එතනට update කරල දෙන්න.

    ලින්ක් එක: https://bit.ly/31yXszB

    Update version
    ==========
    Do follow (manual) link resources 200+ included.
    Backlink plan sheet
    link dekama wada na bro