Associate Tech Lead (ATL) - Salaries?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    WSO2 indala dennek giya masa keepekata kalin
    Sysco - 260
    Cake - 270
    ekama role ekaka padi deddi dennekuta wenas wenna puluwanda nattan ekekwa adala role ekata promote karanna uge mattama anuwa adala exp buildup wenakanma kal arinawada, e kiwwe degree eka hoda supiri dial ekakata aduma kalekin oya padiyata aran degree eka samanya achchara bullet ekak nowana ekekta oya designation ekatama adu padiyak offer karanawada nattan uwa thawa awrudu 2k withara SE role eke thiyan idala oya padiyatama promote karanawada
     
    • Like
    Reactions: shenat

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    1. ekama role ekaka padi deddi dennekuta wenas wenna puluwanda?
    ඔව්
    මේ field එකේ experience අවුරුදු ගාන කීයද කියන එකට වඩා skill/performance එකට තමයි තැන හම්බෙන්නෙ (Meritocracy).
    ඒ නිසා එකම role එකේ විතරක් නෙවේ ඉහල role (ex: SSE/ATL) එකට වඩා salary ගන්න පහල role (SE) වල උන් ඉන්නවා

    2. adala role ekata promote karanna uge mattama anuwa adala exp buildup wenakanma kal arinawada
    promote කරනවද නැද්ද කියන එක තීරණය වෙන්න individual performance අනුව.
    උදාහරණයක් විදිහට WSO2 එක ගත්තොත් ගිය අවුරුද්ද වෙනකන් උන්ගෙ performance evaluation තිබ්බෙ මෙහෙමයි.
    අවුරුද්දකට performance evaluation 4ක් තියෙනවා (per quarter).
    ඒ හැම එකකදිම උබ කරපු වැඩ අනුව උඹට පහල performance rating වලින් එකක් හම්බෙනවා.
    1. Needs Improvement
    2. Successful
    3. Exceeds Expectation
    4. Exceptional
    මේ rating එක දෙන්න උබේ reporting person/manager/team lead, mentor සහ quarter එකේ උබත් එක්ක එකට වැඩ කරපු උන් දායක වෙනවා.
    ඊට පස්සෙ promotion එකකට eligible වෙන්න ඕනේ කරන criteria එකක් තියෙනවා.
    • අන්තිම quarters හතරෙ "needs improvement" ratingඑකකට වඩා තියෙන්න බැහැ(මතක විදිහට හොදේ)
    • දැන් ඉන්න role එකේ මාස 18ක් වත් අඩුම ඉදල තියෙන්න ඕනෙ (SE ඉදල SSE වෙනකොට විතරක් මේක අදල නැහැ. එක දිගට Exceptional 4ක් තිබ්බොත් අවුරුද්දෙන් SSE වෙන්න පුළ්වන්).
    මේ දේවල් බලල තමයි තීරණය කරන්නෙ උඹව promote කරනවද නැද්ද (or next year increment/bonus etc) කියල.

    3. e kiwwe degree eka hoda supiri dial
    degree එක කියන්නෙ interview එකක් ලබාගන්න සුදුසුකමක් විතරයි.
    batch top ලට වඩා coding පුළුවන්/පඩි ගන්න general pass degree එකක් විතරක් තියෙන උනුත් ඉන්නවා
     
    appaa hena systematic ne. thanks bro danaganna ahuwe :yes:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ekama role ekaka padi deddi dennekuta wenas wenna puluwanda nattan ekekwa adala role ekata promote karanna uge mattama anuwa adala exp buildup wenakanma kal arinawada, e kiwwe degree eka hoda supiri dial ekakata aduma kalekin oya padiyata aran degree eka samanya achchara bullet ekak nowana ekekta oya designation ekatama adu padiyak offer karanawada nattan uwa thawa awrudu 2k withara SE role eke thiyan idala oya padiyatama promote karanawada
    සාමානයෙන් ගොඩක් කම්පැනි වල එක ලෙවල් එකක ඉන්න ඕන අවම කාලයක් තියෙනවා. ඒ ලෙවල් එකට ගෙවන රෙන්ජ් එකක් තියෙන්නේ. උදා SSE 170 - 250 වෙනකන් ගෙවනවා.

    හැබයි පඩි වැඩි වෙනකොට, ඔයා ජොයින් වෙද්දි හම්බ වෙන ගාන, ඔයාගේ performance වගේ දේවල් උඩ වෙනස් වෙනවා. Degree එක බලන්නේ ගොඩක්ම freshers ලා ජොයින් වෙනකොට විතරයි, ඇතුලේ increment, promotion වලට degree එක බලන්නේම නැති තරම්. ගොඩක්ම බලන්නේ කම්පැනි එකට තියෙන contribution එක, client ලා handle ක‍රන එක වගේ interpersonal skills තමයි. ඕවා හොදයි කියලා පෙන්නන් පුලුවන්නම් ඉක්මනට promote වෙන්න පුලුවන්.

    coding, development කියන දේවල් ඕන කෙනෙක්ට tutorial බලලා කරන්න පුලුවන්. අමාරු දේවල් තමයි, non-technical උන්ට ගිහින් explain කරලා client වත් බැලන්ස් කරලා, හරි වෙලාවට අවශය දේ ඩිලිවර කරන එක, ඕකට සැහෙන්න ස්කිල් එකක් ඕනේ. උදා මගේ ඇනුවල් ගොල් විදියට කම්පැනි එකෙන් හම්බ වෙන්නේ technical knowledge එක වැඩි කරන්නවත්, High performance system හදන්නවත් නෙවයි.මගේ ගිය අවුරුද්දේ ගොල් එක උන් client ගේ VP Engineering & CTO කෙලින්ම මට කතා කරන ගානට හදාගන්න කියන එක. එක විතරයි goal එකට දුන්නේ. ඔය ටික හරියට කරන්න පුලුවන්නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්

    gross ekada naththam kapila athata ena ganada (takehome) ?
    මම මතක් විදියට gross එක, එතකොටත් මට කැපිලා එනවා 200ක් ට වැඩිය.
    ------ Post added on Jun 15, 2021 at 10:20 PM

    සාමානයෙන් ගොඩක් කම්පැනි වල එක ලෙවල් එකක ඉන්න ඕන අවම කාලයක් තියෙනවා. ඒ ලෙවල් එකට ගෙවන රෙන්ජ් එකක් තියෙන්නේ. උදා SSE 170 - 250 වෙනකන් ගෙවනවා.

    හැබයි පඩි වැඩි වෙනකොට, ඔයා ජොයින් වෙද්දි හම්බ වෙන ගාන, ඔයාගේ performance වගේ දේවල් උඩ වෙනස් වෙනවා. Degree එක බලන්නේ ගොඩක්ම freshers ලා ජොයින් වෙනකොට විතරයි, ඇතුලේ increment, promotion වලට degree එක බලන්නේම නැති තරම්. ගොඩක්ම බලන්නේ කම්පැනි එකට තියෙන contribution එක, client ලා handle ක‍රන එක වගේ interpersonal skills තමයි. ඕවා හොදයි කියලා පෙන්නන් පුලුවන්නම් ඉක්මනට promote වෙන්න පුලුවන්.

    coding, development කියන දේවල් ඕන කෙනෙක්ට tutorial බලලා කරන්න පුලුවන්. අමාරු දේවල් තමයි, non-technical උන්ට ගිහින් explain කරලා client වත් බැලන්ස් කරලා, හරි වෙලාවට අවශය දේ ඩිලිවර කරන එක, ඕකට සැහෙන්න ස්කිල් එකක් ඕනේ. උදා මගේ ඇනුවල් ගොල් විදියට කම්පැනි එකෙන් හම්බ වෙන්නේ technical knowledge එක වැඩි කරන්නවත්, High performance system හදන්නවත් නෙවයි.මගේ ගිය අවුරුද්දේ ගොල් එක උන් client ගේ VP Engineering & CTO කෙලින්ම මට කතා කරන ගානට හදාගන්න කියන එක. එක විතරයි goal එකට දුන්නේ. ඔය ටික හරියට කරන්න පුලුවන්නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්

    මම මතක් විදියට gross එක, එතකොටත් මට කැපිලා එනවා 200ක් ට වැඩිය (වැඩ කරපු තැන).
    ------ Post added on Jun 15, 2021 at 10:20 PM
    ------ Post added on Jun 15, 2021 at 10:37 PM
     
    • Like
    Reactions: Ninja_X1 and hancok

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ekama role ekaka padi deddi dennekuta wenas wenna puluwanda nattan ekekwa adala role ekata promote karanna uge mattama anuwa adala exp buildup wenakanma kal arinawada, e kiwwe degree eka hoda supiri dial ekakata aduma kalekin oya padiyata aran degree eka samanya achchara bullet ekak nowana ekekta oya designation ekatama adu padiyak offer karanawada nattan uwa thawa awrudu 2k withara SE role eke thiyan idala oya padiyatama promote karanawada
    onna oya LRT eka atha arala, waren software liyanna. :yes:
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,045
    1,175
    113
    කන්දක
    our company also has this 4 quarter thing. Also has a grading schema. starting from 3.1 grade.
    3.1 to 3.3 happens every 1.6 years. after 3.3 goes to 5.1, it is based on individual performance and approval of reporting manager and approval of GM.
    5.1 is ATL or TL (as of now newly recruited ATL or TL getting around 300k)
     
    • Like
    Reactions: shenat and Ninja_X1

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    our company also has this 4 quarter thing. Also has a grading schema. starting from 3.1 grade.
    3.1 to 3.3 happens every 1.6 years. after 3.3 goes to 5.1, it is based on individual performance and approval of reporting manager and approval of GM.
    5.1 is ATL or TL (as of now newly recruited ATL or TL getting around 300k)
    e mokakda e system eka. 4.xx nadda.
     
    • Like
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ow ithin me yana widihatanam LRT hadana eka kese wethath venezuela wage salli miti geniyanna wheelbarrow thama hadanna wenne issrahata. raten eliyen salli adinna puluwan thawa skill ekak hadaganna one ikmanata

    dan ubata keeyak gewanwada? Hari haman SE job ekakta giya nm starting 180k wath gannwa, uba moratuwe nisa
     
    • Sad
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    dan ubata keeyak gewanwada? Hari haman SE job ekakta giya nm starting 180k wath gannwa, uba moratuwe nisa
    90 pannaganna hena gemak denna one ape untanam. Max ganneth 130k wage china harbour wage comoanies wala. Local pons la gewanne itath aduwen. Msc ekak karapu untarh 120k wahe thama max. Covid hinda dan ewath percentage adu karala thiyanne. Ratata kela wenna wenna aluth unta dena starting salary adu wenawa ehen. Habai ithin dan kohomath cse degree content eka course karlaa iganagatta kiwwath SE widihata yanna bane internship idala ASE wage ekakata gattoth misak
     
    • Sad
    Reactions: shenat

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    1. ekama role ekaka padi deddi dennekuta wenas wenna puluwanda?
    ඔව්
    මේ field එකේ experience අවුරුදු ගාන කීයද කියන එකට වඩා skill/performance එකට තමයි තැන හම්බෙන්නෙ (Meritocracy).
    ඒ නිසා එකම role එකේ විතරක් නෙවේ ඉහල role (ex: SSE/ATL) එකට වඩා salary ගන්න පහල role (SE) වල උන් ඉන්නවා

    2. adala role ekata promote karanna uge mattama anuwa adala exp buildup wenakanma kal arinawada
    promote කරනවද නැද්ද කියන එක තීරණය වෙන්න individual performance අනුව.
    උදාහරණයක් විදිහට WSO2 එක ගත්තොත් ගිය අවුරුද්ද වෙනකන් උන්ගෙ performance evaluation තිබ්බෙ මෙහෙමයි.
    අවුරුද්දකට performance evaluation 4ක් තියෙනවා (per quarter).
    ඒ හැම එකකදිම උබ කරපු වැඩ අනුව උඹට පහල performance rating වලින් එකක් හම්බෙනවා.
    1. Needs Improvement
    2. Successful
    3. Exceeds Expectation
    4. Exceptional
    මේ rating එක දෙන්න උබේ reporting person/manager/team lead, mentor සහ quarter එකේ උබත් එක්ක එකට වැඩ කරපු උන් දායක වෙනවා.
    ඊට පස්සෙ promotion එකකට eligible වෙන්න ඕනේ කරන criteria එකක් තියෙනවා.
    • අන්තිම quarters හතරෙ "needs improvement" ratingඑකකට වඩා තියෙන්න බැහැ(මතක විදිහට හොදේ)
    • දැන් ඉන්න role එකේ මාස 18ක් වත් අඩුම ඉදල තියෙන්න ඕනෙ (SE ඉදල SSE වෙනකොට විතරක් මේක අදල නැහැ. එක දිගට Exceptional 4ක් තිබ්බොත් අවුරුද්දෙන් SSE වෙන්න පුළ්වන්).
    මේ දේවල් බලල තමයි තීරණය කරන්නෙ උඹව promote කරනවද නැද්ද (or next year increment/bonus etc) කියල.

    3. e kiwwe degree eka hoda supiri dial
    degree එක කියන්නෙ interview එකක් ලබාගන්න සුදුසුකමක් විතරයි.
    batch top ලට වඩා coding පුළුවන්/පඩි ගන්න general pass degree එකක් විතරක් තියෙන උනුත් ඉන්නවා
    :shocked:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    90 pannaganna hena gemak denna one ape untanam. Max ganneth 130k wage china harbour wage comoanies wala. Local pons la gewanne itath aduwen. Msc ekak karapu untarh 120k wahe thama max. Covid hinda dan ewath percentage adu karala thiyanne. Ratata kela wenna wenna aluth unta dena starting salary adu wenawa ehen. Habai ithin dan kohomath cse degree content eka course karlaa iganagatta kiwwath SE widihata yanna bane internship idala ASE wage ekakata gattoth misak
    CSE eka content igena ganna epa ban. oba mulin technologies tikak select karaganin. ita passe ekata adala vacancy ekak balala ahala thiyena deval deep ekata karapan confident ekak enakan. ita passe SE apply karapan. obata thiyenna Eng degreeyak hinda awlak venna na
     
    • Like
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,133
    1
    12,994
    113
    Gotham City
    90 pannaganna hena gemak denna one ape untanam. Max ganneth 130k wage china harbour wage comoanies wala. Local pons la gewanne itath aduwen. Msc ekak karapu untarh 120k wahe thama max. Covid hinda dan ewath percentage adu karala thiyanne. Ratata kela wenna wenna aluth unta dena starting salary adu wenawa ehen. Habai ithin dan kohomath cse degree content eka course karlaa iganagatta kiwwath SE widihata yanna bane internship idala ASE wage ekakata gattoth misak
    ඉංජිනියරින් ඩිග්‍රි එක තියෙන එකෙ ඒක පාවිච්චි කරලා එම් එස් සී එකක් කරපන් කොම්පියුතර් සයන්ස් වලින් .
    එහෙම පුළුවන් යන්න .

    අඩෙ මෙ ඔය ටෙක්නිකල් කොලෙජ් වල කොර්සස් කරලා එන උන් වැටෙන්නෙ මොන පොසිෂන්ස් වලටද ?
    ඒ කිව්වෙ ඔය ඩ්‍රාෆ්ට්මන් කොර්ස් එහෙම කරලා එන උන් .
    එන් ඩී ටී උන් එහෙම වෙනමද ?
    පොඩ්ඩක් දැනුවත් කරපන් .
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    90 pannaganna hena gemak denna one ape untanam. Max ganneth 130k wage china harbour wage comoanies wala. Local pons la gewanne itath aduwen. Msc ekak karapu untarh 120k wahe thama max. Covid hinda dan ewath percentage adu karala thiyanne. Ratata kela wenna wenna aluth unta dena starting salary adu wenawa ehen. Habai ithin dan kohomath cse degree content eka course karlaa iganagatta kiwwath SE widihata yanna bane internship idala ASE wage ekakata gattoth misak
    ado 90,000 ta da ban, island rank ekak dala marune? aparadee ban, SLIIT, NSBM pahath karanawa neme, eth oya AL walata C3 wage dala, aathal ekema idala ena unith degree eka dana unuth starting ynwa 120,000 wage.

    Logic mela haththilawwakwath bari un, boru kadda talks deela PM hari BA hari ynwa 90,000 wage.

    uba nam jivithe karumayak neh bn gewanne. :(
     
    • Sad
    • Like
    Reactions: shenat and ITGuy25

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,133
    1
    12,994
    113
    Gotham City
    ado 90,000 ta da ban, island rank ekak dala marune? aparadee ban, SLIIT, NSBM pahath karanawa neme, eth oya AL walata C3 wage dala, aathal ekema idala ena unith degree eka dana unuth starting ynwa 120,000 wage.

    Logic mela haththilawwakwath bari un, boru kadda talks deela PM hari BA hari ynwa 90,000 wage.

    uba nam jivithe karumayak neh bn gewanne. :(
    ඩිග්‍රි එකෙ නෙමෙ බන් අවුල .
    උන්ගෙ ෆීල්ඩ් එකෙ.
    මොනවා උනත් මොරා ඉංජිනියරින් සිලෙක්ට් වෙන්න බැහැ නෙ ලේසියෙන් .
    ඉංජිනෙරු රෙස්පෙක්ට් එක ලැබෙනවා අයී ඊ එස් එල් ලෝන් එකට අහු වෙනවා .

    ඒ කාලෙත් මට මතකයි ඉංජොන්ට පඩි පට්ට අඩුවෙන් ඇහැව්වෙ.
    ඒ කිව්වෙ අපි ඒ ලෙවල් කරන කාලෙ.
    ලොකු පඩියක් ඇහැව්වෙම නැහැ.
    ගොඩක් ඉංජො ටියුෂන් සීන් එකෙ ඉන්නෙ ඒකයි.

    අටි ටී ෆීල්ඩ් එකට ගොඩක් උන් එන්නෙත් ඔය සීන් එක නිසා තමා.
    පඩිය බලාගෙන .
    පඩි වැඩි නිසා.

    ෆිසිකල් එවුන්ට නම් ඉතිං පඩි ගැන කතා කරන්නම එපා තෙරුමක් නැහැ .
     
    • Like
    Reactions: ITGuy25

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඩිග්‍රි එකෙ නෙමෙ බන් අවුල .
    උන්ගෙ ෆීල්ඩ් එකෙ.
    මොනවා උනත් මොරා ඉංජිනියරින් සිලෙක්ට් වෙන්න බැහැ නෙ ලේසියෙන් .
    ඉංජිනෙරු රෙස්පෙක්ට් එක ලැබෙනවා අයී ඊ එස් එල් ලෝන් එකට අහු වෙනවා .

    ඒ කාලෙත් මට මතකයි ඉංජොන්ට පඩි පට්ට අඩුවෙන් ඇහැව්වෙ.
    ඒ කිව්වෙ අපි ඒ ලෙවල් කරන කාලෙ.
    ලොකු පඩියක් ඇහැව්වෙම නැහැ.
    ගොඩක් ඉංජො ටියුෂන් සීන් එකෙ ඉන්නෙ ඒකයි.

    අටි ටී ෆීල්ඩ් එකට ගොඩක් උන් එන්නෙත් ඔය සීන් එක නිසා තමා.
    පඩිය බලාගෙන .
    පඩි වැඩි නිසා.

    ෆිසිකල් එවුන්ට නම් ඉතිං පඩි ගැන කතා කරන්නම එපා තෙරුමක් නැහැ .
    hari bn mona magula karaneth antimata labena gana balagena neh. moko mu dan oya LRT eka design karala. retire unama manasika suwayata kiyo kiyo inna nemene, anna mama design karapu LRT eke minissu ynwa kyala :P

    salary adui nm mata nam kohmath stress ban. elagata wada adu unamath stress.
     
    • Like
    Reactions: shenat