කොරොනා SPECIAL NEWS.

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    මදැයි. ඒත් ඉතින් ලෙඩේ වැඩිනම් මොනවා කරන්නද. කලින් කරන්න තිබුණු දෙයක්.

    සංචරණ සීමා පැනවූවයින් පස්සේ පළාත් දෙකක් අතර ගිය අය ඉන්නව ද? (අත්‍යාවශ්‍ය සේවා නොවන) මමයි මගේ වයිෆුයි මේ දවස්වල කල්පිටියේ වයිෆ්ලගේ ගෙදර ඉන්නේ, කොළඹ යාගන්න බැරුව. ප‍්‍රාදේශීය ලේකම් හරහා අවසර ගන්න වුවමනාය කියලා කතාවකට මම වෙන ත්‍රෙඩ් එකක හවුල් වුනා. ඒක තවමත් ඒ විදිහමද කියලයි දැනගන්න වුවමනා.
    Krana wdiyak kiyannam ubata clmbo yana eka onima nam..Pm ekak dapan
     
    • Like
    Reactions: White_Raven

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    කාලකණ්ණි,ඕන වෙලේ ඇදිරි නීති දාන්නේ නැතුව දැන් ලෙඩේ පැතිරුනට පස්සේ වල්ගෙ ගිනි අරන් වගේ දගලනවා. ලොකු මිනිහට එක නීතියක්,පොඩි මිනිහට තව එකක්.:angry::angry::angry:
     
    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අඩෝ..එපා වෙනවා බන්..කාර් එක කෑඩිලා හදාගන්න විදිහක් නෑ..දෑන් සති තුනක්..වයිෆ් අම්මලාගෙ ගෙදර..එක්කන් එන්නවත් විදිහක් නෑ...එපා වෙනවා

    yako kiyalawath karaganna bari wadak..
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,635
    1
    4,480
    113
    Matale
    මුන් මේ වහගෙන ඉන්න හදන්නෙ රට ඇරල දාපු ගමන් වෙන්නෙ පොහොර ඉල්ලලා, තෙල් මිල අඩුකරන්න කියල, බඩු මිල වැඩි කියල, පරිසර දූශනය වැඩි කියල මිනිස්සු පාරට බහින්න ගන්නව. ඒ එන්න තියෙන විරෝදය පාලනය වෙන්න අරින්නත් එක්කල තමයි මෙහෙම ඇදන් යන්නෙ. මොකද දැන් යන විදිහට රටේ වැඩ කරන් යන්න අව්ශ්‍ය පුද්ගලික, රාජිය මිනිස්සු දාගෙන වැඩ කරන් යනව. මුන්ට ඇත්තටම මේක පාලනය කරන්න උවමනාවක් තියෙනවනම් මෙහෙම බොරුවට වහගෙන ඉන්නෙ නැ. බලපන් කොලබ තියෙන වාහන ගොඩ.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    බහුකාපන් යාපා..
    Untitled-1.jpg
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    🔴 ගොඩක් කට්ටිය දන්නවා ඇති මෙ නිවුස් එක. පොසොන් සතියේ CURFEW එකක් දායි වගේ
    දැනට පාරෙ යන්නෙ නැත්තෙ නැව් විතරනෙ, ඔහොම එකක්වත් නැත්තම් පොසොන් සතියෙ ඒවත් යයි අර රියෝ කානිවල් එකේ වගේ.
    අතීසාරෙට අමුඩ ගැහීම ප්‍රෝ මැක්ස් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    එකක 4 අනිත් එකේ 5 හරියට දවස කියල්ලකෝ :oo:
    යේක තමා බන්.. අරියට කියපල්ලකෝ.. මාස තුනකින් කෙල්ලට සිකුවෙත් නෑ.. හිච්චිත් ඔච්චම් කරනවා... :dull: