ado 90,000 ta da ban, island rank ekak dala marune? aparadee ban, SLIIT, NSBM pahath karanawa neme, eth oya AL walata C3 wage dala, aathal ekema idala ena unith degree eka dana unuth starting ynwa 120,000 wage.
Logic mela haththilawwakwath bari un, boru kadda talks deela PM hari BA hari ynwa 90,000 wage.
uba nam jivithe karumayak neh bn gewanne.
අන්න ඒකයි කිව්වෙ බ්‍රෝ රටේ වැරැද්දක් තියෙන්නෙ කියලා. ඕක තේරුම් ගන්න මොලේ මදි එවුනුත් අපිට වඩා ගන්නවා IT කොම්පැණිවල, උන්ගෙ දක්ෂ කමකට වත්, රටේ හොඳකමකටවත්, කොම්පැණියෙ හොඳ කමකටවත් නෙවෙයි වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා.
රටේ industry එක පට්ට අවුල් IT විතරයි හොඳක් කියන්න පුළුවන් තරමට තියෙන්නෙ. ඒක එහෙම වෙලා තියෙන්නෙ මොකද? ඒගොල්ලො බහුතරය වැඩ කරන්නෙ පිටරට clients ලට. එතකොට පිටරට company වල system එක තියාගත්තෙ නැත්නම් කුණු කාණුවට වැටෙන්නෙ. අනික රටේ වැරැද්ද ඒ company වලින් පේන්නෙ නැත්තෙ එතන අමුතු සුපිරි ඩයල් ඉන්න නිසා නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසා. Freelance කරන අයටත් ඕකම තමයි සිද්ධිය.
අනික ලංකාවෙ තව සමහර ඉංජිනේරු jobs බැලුවම ඔයිටත් වඩා ගොඩක් අඩූ ගණන් ගෙවන්නෙ. ඒව කොහෙදිවත් දැන ගන්න වෙන්නෙ නෑ field එකට යනකන්ම. ඒක ලොකු අඩුපාඩුවක්. Field එකේ ඇත්ත තත්ත්වය කියන්න ඕන ඔය inauguration ceremony වල තිබිච්ච sessions වලදි. මෙලෝ සතෙකුට වැඩක් නැති බොරු බයිලා ගහන්නෙ.
පට්ට කරුමයක් මාත් ගෙවන්නෙ. පිටරටකට ගියත් මාර විදිහට බලපානවා.
ow ithin mona karannada. 2014 aga construction peak ekedi civil select kala kiyanne 62000$ peak ekedi bitcoin gatta wage. 2014 idan me wenakan digatama watila thaama watenawa. N95 ponnaya thawa painuth gagaha wattanawa.
Ow ban sirawata. Math construction company ekak danawa kiyala ekatamai civil kare. Kisima asawakata newei. Dan widawanna wela tiyenne.
ගොඩක් උන් සිවිල් කරන්නෙ අර අපෙ රටෙ ඉංජිනෙරු හීනමානය ඇතුලෙ මැවෙන රූපෙ තියෙන්නෙ සිවිල් ඉංජාගෙ නිසා.
ටී වි ඇඩ් වලින් දෙන ඉම්ප්‍රෙෂන් එක ප්ලැන් එක අතෙ තියන් ඉන්න සෙෆ්ටි හෙල්මට් දාගත්ත බුවාලානෙ ?
ඉතිං ඕක නිසා තමා ගොඩක් උන් ඔය සිවිල් කරන්න එන්නෙ.
Hmm wenna athi. Samaharu innawa habai coding walata akamathi un ehema. Civil eke godakma innawa.
අර කිව්වත් වගෙ ඔය කරපු ප්‍රොජෙක්ට්ස් දිහා බලලා ආත්ම තෘප්තිය තියෙනවා කියන එක තව එක හිත හදාගැනීමෙ ක්‍රමයක්.
Eka hari.
ow eka thama maath baluwe. himita iganagana thiyaaganna eka watinawa dollar eka 350ta giyoth abandon ship karanna hari. habai ape uni eke lesiyen select karaganne na man hithanne. cs unwa ganneth amaruwenda koheda. ape civil msc walatath patta competition. cs department eka convince karanna mulin bsc content eka edx course walin cover karan inna kiyala hithuwe shape eke welawanam thiyana nisa. ehema iganagana oya internship ekak kohenhari karala pennuwothnam admit karaganna chance ekak thiyaawa.
@shenat eka paarak nikanma gihin aran naalune
un watenne engineering assistant godata. awrudu 10k withara katu kaala engineer position eka denawa oya maga wala ehema, 90,000 thama paya 24ma site eke hitiyath unta. awrudu 15kda koheda exp pennala unta IESL associate eka ganna puluwan thawa addon mona hari karala
Edx eke nathuwa coursera eke karapan. Mata department head katha karaddi kiwwe coursera gana. Mn edx eke ewa karanawa kiwwata echchara ganan gatte na wage hithuna.
ICC කියන කම්පැණි එක හොඳයි ද බන් ?
මගෙ යාළුවෙක් නම් ඉන්නවා එකෙ.
ඌ නම් නිතරම සයිට්ස් වල.
ඒ ලෙවල් වත් හරියට නැහැ (fail) .
ඩ්රෆ්ට්මන් කොර්ස් එක කරා අර NCTද මොකක්ද එක .
ඊට පස්සෙ ජොබ් එක කරනවා.
Hankoka kiwwa wage lankawe KISIMA construction company ekak hoda na. Wadiyathma work-life balance minus. Zero newei minus.
Ethakota KISIMA design, consultant firm ekak hoda na padi athin. Kisima ekak.
Oya dekama hoda wena civil, construction side eke kisima company ekak lankawe na.
Anika ban api me civil hoda na kiyanne civil engineers la gana. E kiyaddi anith un gana katha karanna wath deyak na. Un apaye yatama inne.

------
Post added on Jun 17, 2021 at 2:20 AM