ගොඩPONZ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

    මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ ඊට සම්බන්ධ කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් අනතුර සමග මෙහි සම්බන්ධයක් තමන් නොදන්නා බව ද ඔහු පැවසීය.

    මුහුදේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවද ඇමතිවරයා කියා සිටියි.

    lankaGunews
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sinha wes gaththa nari, kawuda kiyala eliwenne reta hu thiyaddiii....
    2010ta kalin amana katha kiwwe marvinla wage minissu. ugath un kata wahan idiya.. dan ugaththu tika thama amana kathaa kiyala anduwa defense kranne..

    nugath set1ta jana balayak thiyanawa...they are professionals in this dirty game.. but godahewa,kabral wage amanayonta jana balayak na.. un aawe wiyathmaga, list1n wage wenath widi walin.. ithin anduwa defense kranna bella thiyanna wenawa munta, ehema nathnam aaye no chance.... onna okai iranama...
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93
    දේශපාලනේට සම්භන්ද වෙච්ච කිසිම වේසිගෙ පුතෙක් ව කවදාවත් විශ්වාස කරන්න එපා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    ලංකාවේ උන් ඔය ගැන දන්නේ නැ හරියට
    වාරකන් කාලෙට මුහුද හරිම සරයි
    මිට ටික කාලෙකට කලින් නැවක තිබ්බ තුවක්කුවල අංක පවා මැකුන නැව පැද්දෙන තරමට
    තුවක්කුව වගේ යකඩ ගොඩවල්ව ලට එහෙම උනා නම්
    කස්බවෝ ගැන කවර කතාද ?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කලබල වෙන්න එපා බන්... වියත් මග කෙනෙක්නෙ කියල තියෙන්නේ... දැනුමත් වියත වගේ ඇති
    තව ආචාරිය පට්ටමකුත් තියාගෙන ඉන්නවා නේ ඔය ගොන් හරකා දැන් වාරකන් ආවේ අද ඊයේ ද දැන් අවුරුදු ගානක් වාරකන් එනවා ඒ කිසිම එකකට කැස්බෑවෝ 60ක් මැරිල කියල නිවුස් එකක් මට නම් මතක නෑ පොට්ටුවේ වහල්ලු නම් ඒයි ප්‍රස්තාර ඇදගෙන අරම උනා මෙහෙම උනා කියාගෙන හැබයි මතක ඇති කාලෙක මෙහෙම උනේ නෑ හරිනම් වරාය ඇමති අයින් කරන්න ඕන මේ කරපු බලු වැඩේට සමාගමේ උන් ඊ මේල් මැකුව නම් උන්ට අනිවා ක්‍රිමිනල් කේස් දාන්න තියෙන්නේ ඔව වෙන් නෑ එක්කෝ ජන්ගි වේස මාලි ජන්ගිය ගලවයි මිනිස්සුන්ට අමතකයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈයි අර සෙට් එකක් වෙරලේ ඉදන් මාලු බාන ගමන් කිව්වේ ඔව්වා ඔහොම තමා කියලා. පට්ට බිලීපිති ටිකක් අරන් ඈවිත් තිබ්බේ.. 😂 😂 😂

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තව ආචාරිය පට්ටමකුත් තියාගෙන ඉන්නවා නේ ඔය ගොන් හරකා දැන් වාරකන් ආවේ අද ඊයේ ද දැන් අවුරුදු ගානක් වාරකන් එනවා ඒ කිසිම එකකට කැස්බෑවෝ 60ක් මැරිල කියල නිවුස් එකක් මට නම් මතක නෑ පොට්ටුවේ වහල්ලු නම් ඒයි ප්‍රස්තාර ඇදගෙන අරම උනා මෙහෙම උනා කියාගෙන හැබයි මතක ඇති කාලෙක මෙහෙම උනේ නෑ හරිනම් වරාය ඇමති අයින් කරන්න ඕන මේ කරපු බලු වැඩේට සමාගමේ උන් ඊ මේල් මැකුව නම් උන්ට අනිවා ක්‍රිමිනල් කේස් දාන්න තියෙන්නේ ඔව වෙන් නෑ එක්කෝ ජන්ගි වේස මාලි ජන්ගිය ගලවයි මිනිස්සුන්ට අමතකයි.
    :( :( :(
    මොනවා කරන්නද බන්...ඉගනගත්තා කියල කියන වගේම හිතන පට්ටම් ගොඩක් තියන ගොඩක් උන් හිතාගෙන ඉන්නේ උන් තරම් පොරවල් නෑ කියල (සමහර අය ඇත්තටම වැඩ්ඩො)...ඕකම තමා ලංකාවේ තියන අව්ල...අනික ලංකාවේ වගකීමක් අරගෙන ඔව් වරදක් උනා මම ඉල්ලා අස්වෙනවා කියල කව්රුවත් කියයි කියල හිතන්නවත් එපා...හරිගියොත් මම තමයි කරේ ... වැරදුනොත් අපි දන්නේ නෑ...අරූ තමයි වැරදි, නැත්තම් කලින් ආණ්ඩුව .... හැබැයි මම නම් මේ ආණ්ඩුවට ගොඩක් ස්තූති කරනවා..මොකද දේශපාලනයේ යථාර්තය ලස්සනට තේරුම් කරලා දුන්න...
     
    • Like
    Reactions: NRTG