නින්ද....

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    stress thiyenawada....kalabala gathiyak ehema thiyenawada....aga mahansi karala wedak karanna , workout karanawanm hodai.
     
    • Like
    Reactions: darkhair

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,375
    1
    32,053
    113
    - උඩරට -
    දැං දවස් ගානක ඉඳන් නින්ද යන්නෙ නෑ බං.... රෑට ඇඳට ගිහින් පැය 3ක් විතර ඔහේ ඉන්නවා... ඈනුම් යනවා...එච්චරයි ...නින්ද යද්ඩ්දි

    නින්ද යද්දි 4,5 විතර වෙනවා... උදේටත් නැගිට්ටෙනවා 8 වෙන්න කලින්...කැරිම කරුමයක්....
    ------ Post added on May 8, 2021 at 2:08 AM
    අල්ලපු ගෙදරට ගලක් ගහලා නිදියපන් හොදට නින්ද යනවා :lol:
     
    • Haha
    Reactions: darkhair

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් අවුරුදු 10 තිස්සේ නිදාගන්නෙ 2 පස්සේ 🤣
    උබ 2වෙන්ක්ම් මොනවා හරි වැඩක් කරනවද නැත්නම් ඇදට වේලා ඉන්නවද කියට ඇහැරෙන්නෙ බන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    උඹට කිසිම අවුලක් වෙලා නැත්ද තාම? උඹ කීයට ද නැගිටින්නෙ?

    උබ 2වෙන්ක්ම් මොනවා හරි වැඩක් කරනවද නැත්නම් ඇදට වේලා ඉන්නවද කියට ඇහැරෙන්නෙ බන්

    6 colombo innawa nam
    7 wfh
    Weekend 11 a.m 😆

    පොඩි වැඩ වගයක් කරනවා
    Tv series , anime , comics ඕවා තමා

    කිසිම අවුලක් නෑ. ලංකාවේ එවුන් තමා 9 වෙද්දි වයසක එවුන් වගේ බුදි හැමදාම
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    6 colombo innawa nam
    7 wfh
    Weekend 11 a.m 😆

    පොඩි වැඩ වගයක් කරනවා
    Tv series , anime , comics ඕවා තමා

    කිසිම අවුලක් නෑ. ලංකාවේ එවුන් තමා 9 වෙද්දි වයසක එවුන් වගේ බුදි හැමදාම
    6 කියන්නෙ 6am ඇහෙරෙනවද බන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    dawalta putuwe nida ganne kohomada , hooo gaala office wada tiyenakota , aa bola
    eee office wada karanna ubada ? :oo:
    උබට නේද දවල්ට පුටුවේ නින්ද යන්නේ? ඉතින් 2ට නිදාගත්තම මොකද?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,921
    13,839
    113
    126
    Hogwarts

    The Machinist

    film eka balapan awruddak nidagatte nati ekekge kathawak.

    adata ghin as deka wahan husma gena witrak mind eken hitapn, wena dewal hitannepa. or before bed bawana karapan.. ita passe hodata ninda yano.. mn karanne oka.
     

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    තොපි ඉතින් ඇඳට ගිහිල්ලත් එලි වෙනකම් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා ඇති