අල්ලපු ගෙදරට ගලක් ගහලා නිදියපන් හොදට නින්ද යනවාදැං දවස් ගානක ඉඳන් නින්ද යන්නෙ නෑ බං.... රෑට ඇඳට ගිහින් පැය 3ක් විතර ඔහේ ඉන්නවා... ඈනුම් යනවා...එච්චරයි ...නින්ද යද්ඩ්දි
නින්ද යද්දි 4,5 විතර වෙනවා... උදේටත් නැගිට්ටෙනවා 8 වෙන්න කලින්...කැරිම කරුමයක්....
------ Post added on May 8, 2021 at 2:08 AM

උඹට කිසිම අවුලක් වෙලා නැත්ද තාම? උඹ කීයට ද නැගිටින්නෙ?දැන් අවුරුදු 10 තිස්සේ නිදාගන්නෙ 2 පස්සේ![]()
උබ 2වෙන්ක්ම් මොනවා හරි වැඩක් කරනවද නැත්නම් ඇදට වේලා ඉන්නවද කියට ඇහැරෙන්නෙ බන්දැන් අවුරුදු 10 තිස්සේ නිදාගන්නෙ 2 පස්සේ![]()
උඹට කිසිම අවුලක් වෙලා නැත්ද තාම? උඹ කීයට ද නැගිටින්නෙ?
උබ 2වෙන්ක්ම් මොනවා හරි වැඩක් කරනවද නැත්නම් ඇදට වේලා ඉන්නවද කියට ඇහැරෙන්නෙ බන්
6 කියන්නෙ 6am ඇහෙරෙනවද බන්6 colombo innawa nam
7 wfh
Weekend 11 a.m
පොඩි වැඩ වගයක් කරනවා
Tv series , anime , comics ඕවා තමා
කිසිම අවුලක් නෑ. ලංකාවේ එවුන් තමා 9 වෙද්දි වයසක එවුන් වගේ බුදි හැමදාම
same here

උබට නේද දවල්ට පුටුවේ නින්ද යන්නේ? ඉතින් 2ට නිදාගත්තම මොකද?