මචංලා...ලැරවල් 7* වල ලෝකල් පේමන්ට් ගේට්වේ ඉන්ටිග්‍රේට් කරපු උන් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරපංකො කරන විදිය...ලැරවල් කැෂියර්වලින් පුලුවන්ද ලංකාවෙ ගේට්වේ එකකට සෙට් කරන්න..
අඩෝ මටත් දැන් එහෙම පේන්නෙ...ලැට් දොරවල් 7 ක් ගන්න ලෝකල් පොට් එකක් තියෙනවද කියලා වගේ දැක්කේ.

cashier එකෙන් stripeවලට නම් කරගන්න පුලුවන් මචං..ටියුටෝරියල්ස් තියෙනව...මට ඕන ලංකාවෙ බැංකුවකට සෙට් කරගන්න...සම්පත් එකෙන් යන්නෙ පේ කෝප් කියල එකකට නේද...ඩොකියුමන්ටේෂන් එකක් හොයාගන්න නෑනෙ බන්...mn danutth inne laravel walata payment gateway ekak setup karana gaman![]()

cashier එකෙන් stripeවලට නම් කරගන්න පුලුවන් මචං..ටියුටෝරියල්ස් තියෙනව...මට ඕන ලංකාවෙ බැංකුවකට සෙට් කරගන්න...සම්පත් එකෙන් යන්නෙ පේ කෝප් කියල එකකට නේද...ඩොකියුමන්ටේෂන් එකක් හොයාගන්න නෑනෙ බන්...![]()
![]()






ඒක තමා මචං බැලුවෙ...හරි ඩොකියුමන්ට් එකක් හොයාගන්න නෑනෙ..මට සම්පත් එක තමා දාගන්න ඕනා....මේ ලංකාවෙ එව්වගෙ සෑන්ඩ් බොක්ස්වත් දෙන්නෙ නෑ නේද බන්...ඕකට නන් කරල නෑ.ඒත් ඉතින් මචන් පෝස්ට් මෙතඩ් එකක් නෙ යන්නෙ ඒකට ඕනි ඩීටේල්ස් ටික ෆිල් කරල පාස් කරාම කරගන්න බැරිද? රෙස්පොන්ස් එක ගන්න තව API එකක් පබ්ලික් තිබ්බ නන් හරි නෙ
සෑන්ඩ් බොක්ස් නන් තියෙනව මචන් ඩොකියුමන්ටේශන් නන් ශුවර් නෑ. උන් කෝඩ් සාම්පල් එකක් දෙයි ඒක බලාගෙන කරන්න වෙන්නෙ.ඒක තමා මචං බැලුවෙ...හරි ඩොකියුමන්ට් එකක් හොයාගන්න නෑනෙ..මට සම්පත් එක තමා දාගන්න ඕනා....මේ ලංකාවෙ එව්වගෙ සෑන්ඩ් බොක්ස්වත් දෙන්නෙ නෑ නේද බන්...
https://support.payhere.lk/ඒක තමා මචං බැලුවෙ...හරි ඩොකියුමන්ට් එකක් හොයාගන්න නෑනෙ..මට සම්පත් එක තමා දාගන්න ඕනා....මේ ලංකාවෙ එව්වගෙ සෑන්ඩ් බොක්ස්වත් දෙන්නෙ නෑ නේද බන්...
අනේ මචං පුලුවන්නම් එවපංකො..ලොකු උදව්වක්....sand box දෙනවා. ටෙස්ට් කාඩ් ඩිටෙල්ස් ඉල්ලපන් බැන්ක් ඒකෙන්. ටෙස්ට් මරචන්ට් ඒකවුන් ඩිටෙල්ස් දෙනවා. උබට ඔන්නම් මම sample code ඒකක් ඒවන්නම්
