Meka gana bolala mokada hithnne ?(breaking news)

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

    ඒ අනුව වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.

    මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ජෙප්පො පච හලල මාට්ටු වෙලා නේද..ඊයෙ ලොක්කා සායම අැරියා ඕකුන්ගෙ.හිඟන ජෙප්පො දැන් කොරෝන උන්ගෙ ඉත්තා කරගෙන..ඵහෙම හරි ගොඩ යන්න බලන්නෙ..
     
    • Like
    Reactions: Amilap1 and SMG70

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,279
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො පච හලල මාට්ටු වෙලා නේද..ඊයෙ ලොක්කා සායම අැරියා ඕකුන්ගෙ.හිඟන ජෙප්පො දැන් කොරෝන උන්ගෙ ඉත්තා කරගෙන..ඵහෙම හරි ගොඩ යන්න බලන්නෙ..
    නන්දෙ ඔරකල් දන්න නිසා හොඳයි
     
    • Like
    Reactions: Amilap1