ඇමරිකාවට දීලා දාමු බන්.... Billion dollar defence budget එකකුත් හදාගෙන මාල දිවයින අල්ලගමු. ඉන්දියාවට ත් සද්දේ දාගෙන.... ඉන්න පුලුවන්.
කොහොමද ලංකාවේ ජනාධිපති, මෙහෙම කියද්දී ගැම්ම....
"ලාංකිකයෙක් ට කරදර කරන්න කලින් ඕනේම රටක් දෙතුන් පාරක් හිතන්න...."
"ඉන්දියාව දැන ගන්න ඕනේ, අපි අවුරුදු 10,000 ට ත් වැඩිය ඉන්දියාවෙන් වෙන් වෙලා ස්වාධීනව හිටිය කියලා."
"කරදර කරන්න ආපු ආක්රම්ණිකයන්ට අවසන් ගෞරව කව්රු දුන්න ද? දන්නවානේ"
"රජිව් පරිප්පු දාද්දී JR සුරුට්ටු බීවට
මම මන්නාරමේ GMLRS ලයින් එකක් දාලා තියෙන්නේ. "
" අපට ගණිකාවෝ චීනෙන් විතරක් ඕනේ නෑ...."
" නෝර්වේ මුහුදු මංකොල්ල කද්දී, Human rights තිබ්බේ නැද්ද?
"කැනඩාව කියන්නේ රැජිණට දන ගහපු රටක්... අපි දනගන්නේ only Sri Lanka land"
"ඊලඟ පාරේ UN එකේදී හැප්පිලා බලමු"
"සින්ගපූර් ඔයාලගේ නැව් පාඩුවේ යන්න.... අපට නැව් තියෙනවා."