ලෝක යුද්දෙ පටන් ගනීද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113

    Anyway the world is against China, Sooner or later the west will try to regain control. I don't think that wars are fought with actual weapons nowadays. But instead they will use other tactics such as trying to impact the economy. China is a huge supplier to many western countries. and wise versa. so they are codependent. But if you look at the recent G7 summit you will note that China expanding their dominance in this region specially with poor corrupt countries like ours has been noted and the G7 guys have decided to act upon it.

    Interesting times ahead.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,480
    25,753
    113
    ඇමරිකාවට දීලා දාමු බන්.... Billion dollar defence budget එකකුත් හදාගෙන මාල දිවයින අල්ලගමු. ඉන්දියාවට ත් සද්දේ දාගෙන.... ඉන්න පුලුවන්.

    කොහොමද ලංකාවේ ජනාධිපති, මෙහෙම කියද්දී ගැම්ම....

    "ලාංකිකයෙක් ට කරදර කරන්න කලින් ඕනේම රටක් දෙතුන් පාරක් හිතන්න...."

    "ඉන්දියාව දැන ගන්න ඕනේ, අපි අවුරුදු 10,000 ට ත් වැඩිය ඉන්දියාවෙන් වෙන් වෙලා ස්වාධීනව හිටිය කියලා."

    "කරදර කරන්න ආපු ආක්‍රම්ණිකයන්ට අවසන් ගෞරව කව්රු දුන්න ද? දන්නවානේ"

    "රජිව් පරිප්පු දාද්දී JR සුරුට්ටු බීවට
    මම මන්නාරමේ GMLRS ලයින් එකක් දාලා තියෙන්නේ. "

    " අපට ගණිකාවෝ චීනෙන් විතරක් ඕනේ නෑ...."

    " නෝර්වේ මුහුදු මංකොල්ල කද්දී, Human rights තිබ්බේ නැද්ද?

    "කැනඩාව කියන්නේ රැජිණට දන ගහපු රටක්... අපි දනගන්නේ only Sri Lanka land"

    "ඊලඟ පාරේ UN එකේදී හැප්පිලා බලමු"

    "සින්ගපූර් ඔයාලගේ නැව් පාඩුවේ යන්න.... අපට නැව් තියෙනවා."
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Oka indian bayiyonge channel ekak.
    ඔව් හබයි..මෝඩ්ට බනින එකාට රිදෙන්නම ගහනවා..පල්කි අක්කනම් ශෝක්

    ලෝක යුද්ධ කියක් නම් පටන් ගත්තාද පහුගිය අවුරුදු ටිකේ. 😂😂😂😂
    මේ කියන්නෙ අත්තනම් වඩේ ටිකක් දරුනුයි..ඒත් කාටඩ අප්පා චීනෙට ගහන්න පුලුවන්
    ------ Post added on Jun 19, 2021 at 2:27 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    laugh laughing GIF
     
    • Haha
    Reactions: Champ HB

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    වයිරසේ චීනේ හැදුව කියල ඔප්පු උනා කියමු නිකමට
    එහෙම උනොත් මොනවගේ තත්වයක් ඇති වෙයිද ?
    උයා කියන්නේ චීනා කියයිද දැක්කනේ ලෝකෙම වට්ටපු හැටි, අපි කියන විදිහට ඉදපල්ලා නැතිනම් මීට වඩා දරුණු වයිරස් එවනවා කියල තර්ජනය කරලා ලෝකෙම පාලනය කරයිද ?
    චීන ජාතික ඒජන්තයෙක් විදිහට ඔබගේ අදහස් දැනගැනීමට කැමති
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    වයිරසේ චීනේ හැදුව කියල ඔප්පු උනා කියමු නිකමට
    එහෙම උනොත් මොනවගේ තත්වයක් ඇති වෙයිද ?
    උයා කියන්නේ චීනා කියයිද දැක්කනේ ලෝකෙම වට්ටපු හැටි, අපි කියන විදිහට ඉදපල්ලා නැතිනම් මීට වඩා දරුණු වයිරස් එවනවා කියල තර්ජනය කරලා ලෝකෙම පාලනය කරයිද ?
    චීන ජාතික ඒජන්තයෙක් විදිහට ඔබගේ අදහස් දැනගැනීමට කැමති
    Bump