මොකක්ද බන් අර ස්වර්ණවාහිනිය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,675
    113
    colombo
    නටන "නාඩගම", මොකක් හරි යන්තම් ජනප්‍රිය වුණහම 365 දවසෙම ඒකේ නළි නිළියෝ ටික ගෙන්නගෙන රෙනවා, ගූ ඉණිම වගේම තමා 🤣🤣🤣
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,675
    113
    colombo
    චැනල් එකක් විදියට අවතැන් වෙලා නෙ හිටියෙ. ඉතින් නාට්ටිය ඉවර කරන්න ඉස්සෙල්ල පුළුවන් තරම් වවාගෙන කන්න ඕන.

    ඊයා බන් අප්පිරියයි
     
    • Haha
    Reactions: sachith19920726

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කවුරුත් බලන්නේ නැති පඩංගුවක් ඕක. උන් උන්වම ගෙනල්ලා මරු මරු කියනවා. :lol: අර ලොන්තයෙක් වගේ රගන එකෙක්ව උඩ දානවා අන්න ඌ දැන් YT channel එකකුත් පටන් අරන්
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ඕක බලන එවුන් පට්ට ටෝක්ස් දෙන්නෙ. ඕකත් තවත් එක දෙවනි ඉනිමක් තමයි, මේ කපේදි ඉවර වෙන්නෙ නෑ, රබර් වගේ අදිනවා ශුවර්.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    චැනල් එකක් විදියට අවතැන් වෙලා නෙ හිටියෙ. ඉතින් නාට්ටිය ඉවර කරන්න ඉස්සෙල්ල පුළුවන් තරම් වවාගෙන කන්න ඕන.
    චැනල් එකත් ගොඩ දාල, ETI එකේ පොල්ල තියපු එවුන්ට සල්ලිත් ඔක්කොම ගෙවල තමයි පස්ස බලන්නෙ ඕන්....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඕකේ සරා හිරේ ගිහින් නිදහස් වෙලා එනකම් බැලුව
    එතකොට හිතුනා මේක වැල වගේ ඇදී ඇදී යයි කියල ඊට පස්සේ බැලුවේ නෑ

    දෙයක් අගේ තියෙන්නේ ඒක නැති උනාම

    ඉවර උනාම

    කූබියෝ
    සුදු ඇඳගෙන කළු ඇවිදින්

    ඔය වගේ එව්වා මතක තියෙන්නේ ඉවර වෙච්චි නිසා

    :eek:අර සිදු තාම යනවද බං :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,675
    113
    colombo
    කවුරුත් බලන්නේ නැති පඩංගුවක් ඕක. උන් උන්වම ගෙනල්ලා මරු මරු කියනවා. :lol: අර ලොන්තයෙක් වගේ රගන එකෙක්ව උඩ දානවා අන්න ඌ දැන් YT channel එකකුත් පටන් අරන්

    ado sirawatama ban henama cringe eka nam

    ඕක බලන එවුන් පට්ට ටෝක්ස් දෙන්නෙ. ඕකත් තවත් එක දෙවනි ඉනිමක් තමයි, මේ කපේදි ඉවර වෙන්නෙ නෑ, රබර් වගේ අදිනවා ශුවර්.
    siarawatama mala jarawa
    ambo oke fan base eka thama maru🤣
    toxic fans
    චැනල් එකත් ගොඩ දාල, ETI එකේ පොල්ල තියපු එවුන්ට සල්ලිත් ඔක්කොම ගෙවල තමයි පස්ස බලන්නෙ ඕන්....
    ambooo
    Adath awada kattiya?

    ඕකේ සරා හිරේ ගිහින් නිදහස් වෙලා එනකම් බැලුව
    එතකොට හිතුනා මේක වැල වගේ ඇදී ඇදී යයි කියල ඊට පස්සේ බැලුවේ නෑ

    දෙයක් අගේ තියෙන්නේ ඒක නැති උනාම

    ඉවර උනාම

    කූබියෝ
    සුදු ඇඳගෙන කළු ඇවිදින්

    ඔය වගේ එව්වා මතක තියෙන්නේ ඉවර වෙච්චි නිසා

    :eek:අර සිදු තාම යනවද බං :lol:
    e mala jarawa thama yanawa
    eka thamai unta thiyena vinode ban
    loool
    OWa balan na
    math balanne na eth tv eka dammoth arun eke
    Ow suwaranavahiniyanm oka tami promot karnna wadiyan
    hukaaz
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    නටන "නාඩගම", මොකක් හරි යන්තම් ජනප්‍රිය වුණහම 365 දවසෙම ඒකේ නළි නිළියෝ ටික ගෙන්නගෙන රෙනවා, ගූ ඉණිම වගේම තමා 🤣🤣🤣
    සිරා කතාව, උන් ඒක වවන් කන්න ගිහින් මොකෙක් වත් බලන්නැති ලෝකෙටම ජෝක් එක්ක්ක් වෙලා නවතී.... අපරාදෙ හොඳ අනාගතයක් තියෙන නළුවො දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා, මේකට කොටු උනොත් අනාතයි...
     
    • Like
    Reactions: S_M_S

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,675
    113
    colombo
    සිරා කතාව, උන් ඒක වවන් කන්න ගිහින් මොකෙක් වත් බලන්නැති ලෝකෙටම ජෝක් එක්ක්ක් වෙලා නවතී.... අපරාදෙ හොඳ අනාගතයක් තියෙන නළුවො දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා, මේකට කොටු උනොත් අනාතයි...

    kiyala wadak na ban molyak nathi gon haththa

    TV Balnna epa bn... Jarawa

    balanne na ban, idala hitala kammali kamata dammoth eth yanne arakamai lol
    ------ Post added on Jun 19, 2021 at 9:26 PM