- නිදි පෙත්තක් කොච්චර වෙලා වැඩ කරනවද
- පෙත්තක් ගහපුවාම නැගිටින්න මොනාද කරන්න ඕනේ
- පෙත්තක් ගහපුවාම ඇහැරෙන්නෙ මොන වගේ හේතු නිසාද
දැන් නම් ගන්නේ නැහැ...math meke bhawana karana eke benefits and karnaa widiya damma eth bana kiyagena ena un ekka amarui.නිදි පෙත්තට වඩා මටනම් සෙට් වෙනවා ඔය භාවනා කරන සීන් එක නිදාගන්න කලින්(ආගම් කතාව ගාගන්න එපා භාවනාවෙන් වෙන්නෙ මනස සැහැල්ලු වීම හා හරියට යෙදවීම), තව වෙන වෙන methods තියනවා ඔය Relaxation music වගේ ඒවා, එක එකාට සෙට් වෙන විදිය වෙනස් ඉතින්.
කාලයක් නිදි පෙති ගත්තා මම පිටරට හිටපු කාලේ stress / depression එකට නින්ද යන්නේ නැතිඋනා, නිදි පෙති ගැනිල්ල මම නම් වැඩිය අනුමත කරන්නේ නෑ මොකද නිදි පෙත්තට අැබැහිවෙන්න පට්ට ලේසී. මම ගත්තේ suvorexant, කාලයක් මට ඒකට අැබ්බැහි සීන් එකක් ආවා.
මටත් සෙට් වෙලා තියනවා අනන්තවත් මම භාවනා කරනවා කියපු ගමන් බන කියාන එන උන්.....math meke bhawana karana eke benefits and karnaa widiya damma eth bana kiyagena ena un ekka amarui.
Mama nam guided audio dagena karanne.මටත් සෙට් වෙලා තියනවා අනන්තවත් මම භාවනා කරනවා කියපු ගමන් බන කියාන එන උන්.....කාරි නෑ කාරි නෑ!! එහෙම උනුත් ඉන්න එපා යෑ. ඕ යේ..........
![]()
ame ammooo Alprazolam gahala mage life ekama kada watuna eka nidi pettak newe ban anti depressent ekak okkoma mole chemical wenas wenawa .hagim danem ne zombiyek wage ohe innawa ewa nati unama taraha yanawa kenekwa maruwath sadaraniya karanna pluwan mind set ekak tibbe.hoda welawata psychatric kenekta pennala hoda une1. මට නම් 10PM ගත්තොත් 6AM/8AM වගේ..
2. පුරුදු උනාම ටයිම් තියලා වගේ ඇහැරෙනවා. මාර නිදහස්..
3. එහෙම නම් වෙලා නැහැ... මම ගත්තේ Alprazolamදැන් නම් ගන්නේ නැහැ...
ame ammooo Alprazolam gahala mage life ekama kada watuna eka nidi pettak newe ban anti depressent ekak okkoma mole chemical wenas wenawa .hagim danem ne zombiyek wage ohe innawa ewa nati unama taraha yanawa kenekwa maruwath sadaraniya karanna pluwan mind set ekak tibbe.hoda welawata psychatric kenekta pennala hoda une
මම මුලින් රැට එකක් විතරයි ගත්තේ පස්සේ ආතල් එකට එක පාර 4ක් 5ක් බොන්න ගත්තා උදේටත් එකක් බිලා වැඩට යන්නේ ඔෆිස් එකේ ස්ට්‍රෙස් උනාමත් බොනවා. මම බෙහෙත් කාර්ඩ් එකතු කරලා තිබ්බා මස 4ක් ඇතුලත කාඩ් 44ක් බිලා තිබ්බා සම්පුර්ණ ගාන මිඉට වඩා වැඩි .අමතක වෙන්න පටන් ගත්තා කේන්ති යන්න පටන් ගත්තා සිහිකල්පනාව නැතුව ගියා ,කියන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද කියලා තේරුමක් නැතුව හොදම යාලුවෝ එක්ක පවා රණ්ඩු කර ගත්තා ෆේස්බුක් වල එහෙම දකින ඒවාට මරා ගත්තා ,පස්සේ මනෝ වයිධය වරයෙක් ලගට ගිහින් හරි විදිහට බෙහෙත් අරන් තමා සාමාන්‍ය ජිවිතයට ආවේ ,කවදාවත් දොස්තර කෙනෙක් කියන්නතුව හිතුමතේට ඕවා බොන්න නම් එපා කියලා තමා හැමෝටම මම කියන්නේමටත් දිගටම ගන්න එපා කිව්වා.. හැබැයි ඔහොම උනේ නම් නැහැ.