නිදි පෙති

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    1. නිදි පෙත්තක් කොච්චර වෙලා වැඩ කරනවද
    2. පෙත්තක් ගහපුවාම නැගිටින්න මොනාද කරන්න ඕනේ
    3. පෙත්තක් ගහපුවාම ඇහැරෙන්නෙ මොන වගේ හේතු නිසාද
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1. මට නම් 10PM ගත්තොත් 6AM/8AM වගේ..
    2. පුරුදු උනාම ටයිම් තියලා වගේ ඇහැරෙනවා. මාර නිදහස්..
    3. එහෙම නම් වෙලා නැහැ... මම ගත්තේ Alprazolam :) දැන් නම් ගන්නේ නැහැ...
     
    HmNRazor

    Well-known member
  • නිදි පෙත්තට වඩා මටනම් සෙට් වෙනවා ඔය භාවනා කරන සීන් එක නිදාගන්න කලින්(ආගම් කතාව ගාගන්න එපා භාවනාවෙන් වෙන්නෙ මනස සැහැල්ලු වීම හා හරියට යෙදවීම), තව වෙන වෙන methods තියනවා ඔය Relaxation music වගේ ඒවා, එක එකාට සෙට් වෙන විදිය වෙනස් ඉතින්.

    කාලයක් නිදි පෙති ගත්තා මම පිටරට හිටපු කාලේ stress / depression එකට නින්ද යන්නේ නැතිඋනා, නිදි පෙති ගැනිල්ල මම නම් වැඩිය අනුමත කරන්නේ නෑ මොකද නිදි පෙත්තට අැබැහිවෙන්න පට්ට ලේසී. මම ගත්තේ suvorexant, කාලයක් මට ඒකට අැබ්බැහි සීන් එකක් ආවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    නිදි පෙත්තට වඩා මටනම් සෙට් වෙනවා ඔය භාවනා කරන සීන් එක නිදාගන්න කලින්(ආගම් කතාව ගාගන්න එපා භාවනාවෙන් වෙන්නෙ මනස සැහැල්ලු වීම හා හරියට යෙදවීම), තව වෙන වෙන methods තියනවා ඔය Relaxation music වගේ ඒවා, එක එකාට සෙට් වෙන විදිය වෙනස් ඉතින්.

    කාලයක් නිදි පෙති ගත්තා මම පිටරට හිටපු කාලේ stress / depression එකට නින්ද යන්නේ නැතිඋනා, නිදි පෙති ගැනිල්ල මම නම් වැඩිය අනුමත කරන්නේ නෑ මොකද නිදි පෙත්තට අැබැහිවෙන්න පට්ට ලේසී. මම ගත්තේ suvorexant, කාලයක් මට ඒකට අැබ්බැහි සීන් එකක් ආවා.
    math meke bhawana karana eke benefits and karnaa widiya damma eth bana kiyagena ena un ekka amarui.
     
    HmNRazor

    Well-known member
  • math meke bhawana karana eke benefits and karnaa widiya damma eth bana kiyagena ena un ekka amarui.
    මටත් සෙට් වෙලා තියනවා අනන්තවත් මම භාවනා කරනවා කියපු ගමන් බන කියාන එන උන්..... :ROFLMAO: කාරි නෑ කාරි නෑ!! එහෙම උනුත් ඉන්න එපා යෑ. ඕ යේ.......... 🥴
     
    • Love
    Reactions: Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මටත් සෙට් වෙලා තියනවා අනන්තවත් මම භාවනා කරනවා කියපු ගමන් බන කියාන එන උන්..... :ROFLMAO: කාරි නෑ කාරි නෑ!! එහෙම උනුත් ඉන්න එපා යෑ. ඕ යේ.......... 🥴
    Mama nam guided audio dagena karanne.
    wim hof method try kare nadda.. ekatath mara relax wenwa

    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නිදිවරල අවුල් ගිය clock එක fix කරගන්න doctor කෙනෙක් prescription ලියලා දුන්නා. ඊට පස්සේ බිව්වේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    1. මට නම් 10PM ගත්තොත් 6AM/8AM වගේ..
    2. පුරුදු උනාම ටයිම් තියලා වගේ ඇහැරෙනවා. මාර නිදහස්..
    3. එහෙම නම් වෙලා නැහැ... මම ගත්තේ Alprazolam :) දැන් නම් ගන්නේ නැහැ...
    ame ammooo Alprazolam gahala mage life ekama kada watuna eka nidi pettak newe ban anti depressent ekak okkoma mole chemical wenas wenawa .hagim danem ne zombiyek wage ohe innawa ewa nati unama taraha yanawa kenekwa maruwath sadaraniya karanna pluwan mind set ekak tibbe.hoda welawata psychatric kenekta pennala hoda une
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මම බොන්නෙ manorest 0.5 (Alprazolam) ගහල පැයක් වගේ යද්දී බඩු වැඩ. හිතට මාරම නිදහස්ක් දැනෙනව ඒක බිපුවම. ගෑනි මොන ලෙඩේ දැම්මත් මම බනින්න යන්නෙ නෑ එහා පැත්ත්ට හැරිල ආයෙ නිදා ගන්නව. මම හරියට රෑ 7 වෙද්දී වගේ ගන්නව එහෙම ගත්තම ගානට 9 වෙද්දි නිදා ගෙන උදෙ 6 වෙද්දී වගේ ඇහරෙන්න පුලුවන්. depression තියන හින්ද මං බොන්නෙ. ගෑනි බනිනව බොන්න එපා කියල බෙහෙට් දැක්කොත් විසික් කරනව. මං පරන සපත්තුවක් අස්සෙ හංඟල තියෙන්නෙ ලෝඩ් කරල. නැත්තම් කොහොමද ලොක්ඩවුන් දැම්මම කනක් ඇහිල ඉන්නෙ. මාරම නිදහසක් හිතට ඒක බීපුවම.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ame ammooo Alprazolam gahala mage life ekama kada watuna eka nidi pettak newe ban anti depressent ekak okkoma mole chemical wenas wenawa .hagim danem ne zombiyek wage ohe innawa ewa nati unama taraha yanawa kenekwa maruwath sadaraniya karanna pluwan mind set ekak tibbe.hoda welawata psychatric kenekta pennala hoda une

    මටත් දිගටම ගන්න එපා කිව්වා.. හැබැයි ඔහොම උනේ නම් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    මටත් දිගටම ගන්න එපා කිව්වා.. හැබැයි ඔහොම උනේ නම් නැහැ.
    මම මුලින් රැට එකක් විතරයි ගත්තේ පස්සේ ආතල් එකට එක පාර 4ක් 5ක් බොන්න ගත්තා උදේටත් එකක් බිලා වැඩට යන්නේ ඔෆිස් එකේ ස්ට්‍රෙස් උනාමත් බොනවා. මම බෙහෙත් කාර්ඩ් එකතු කරලා තිබ්බා මස 4ක් ඇතුලත කාඩ් 44ක් බිලා තිබ්බා සම්පුර්ණ ගාන මිඉට වඩා වැඩි .අමතක වෙන්න පටන් ගත්තා කේන්ති යන්න පටන් ගත්තා සිහිකල්පනාව නැතුව ගියා ,කියන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද කියලා තේරුමක් නැතුව හොදම යාලුවෝ එක්ක පවා රණ්ඩු කර ගත්තා ෆේස්බුක් වල එහෙම දකින ඒවාට මරා ගත්තා ,පස්සේ මනෝ වයිධය වරයෙක් ලගට ගිහින් හරි විදිහට බෙහෙත් අරන් තමා සාමාන්‍ය ජිවිතයට ආවේ ,කවදාවත් දොස්තර කෙනෙක් කියන්නතුව හිතුමතේට ඕවා බොන්න නම් එපා කියලා තමා හැමෝටම මම කියන්නේ
    ------ Post added on Jun 21, 2021 at 11:31 AM