Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    මන් ලස්සන එකෙන් එලොලු ඕඩරය්ක් දැම්ම.
    එකෙ අල කිලො 2ක ආවෙ නෑ

    දැන ගත්තෙ දවස් 3,4 කට පස්සෙ.
    ඊමෙල් එකක් දැම්ම.

    පහු වෙනිදම ගෙනත් දුන්න, තව මල් බොකෙ එහෙකුත් දුන්න ෆ්‍රී.

    ඉතුරු වෙච්ච එකක් වෙන්ඩැ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මන් ලස්සන එකෙන් එලොලු ඕඩරය්ක් දැම්ම.
    එකෙ අල කිලො 2ක ආවෙ නෑ

    දැන ගත්තෙ දවස් 3,4 කට පස්සෙ.
    ඊමෙල් එකක් දැම්ම.

    පහු වෙනිදම ගෙනත් දුන්න, තව මල් බොකෙ එහෙකුත් දුන්න ෆ්‍රී.

    ඉතුරු වෙච්ච එකක් වෙන්ඩැ.
    Wedding එකට order කරපු අල ටිකක් කියලා හිතලා වෙන්න බැරිද... :unsure:
     

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    මන් ලස්සන එකෙන් එලොලු ඕඩරය්ක් දැම්ම.
    එකෙ අල කිලො 2ක ආවෙ නෑ

    දැන ගත්තෙ දවස් 3,4 කට පස්සෙ.
    ඊමෙල් එකක් දැම්ම.

    පහු වෙනිදම ගෙනත් දුන්න, තව මල් බොකෙ එහෙකුත් දුන්න ෆ්‍රී.

    ඉතුරු වෙච්ච එකක් වෙන්ඩැ.

    Wedding එකට order කරපු අල ටිකක් කියලා හිතලා වෙන්න බැරිද... :unsure:
    වෙන්න පුළුවන් මචන් නැත්තම් අල කිලෝ දෙකයි නොමිලේ මල් බොකියයි අතර කිසිම සම්බන්දයක් නෑ :lol: :lol: :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගේ ඕඩර් එකක බඩු වගයක් අඩුවෙලා පෑමිනිලි කලාම ගෙනත් දුන්නා.. එක පාරක් ඈපල් එවලා තිබ්බා හොද නෑ. පෑමිනිලි කලහම ඈවිත් සල්ලි දීලා අරන් ගියා. දෑන් අවුරුද්දකට වෑඩිනේ උන්ගෙන් මේ විදිහට බඩු ගේන්න අරන් පට්ට ගාණක ගෙනත් ඈති.. කිසිම අවුලක් නෑ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,854
    113
    126
    Hogwarts
    Badu lot ekak eddi oka practicaluth na ban. e vunaata okkoma hari kiyala sign karala denawa.

    Okkomath hari Ena threewheel driver ta maara hadissiyak ban thiyenne.... Ekin eka check karaddi yanna one kiwwa...

    mama th hithuve thavath minissunta deliver karanna ne thiyenne kiyala yavva.
    3Weel eka yawala, badu ge athulata aran tick karanm hari..3wheel eke ekata karanna deyak na bn arun dala ewana ekane mun deliver karanne..
    un missing item walata refund denawa, bill eketh print karala thiyenawa missing items monada & ewaye value ekai.
    bill eke ehema dala nathuwa item ekak adunam complain karanna.
    Missing item kiyala uba mean karanne Unavailable items neh.. ne bn. Unavailable Items refund eka hambuna bn. Mn kiyanne billed (available) items ut aduwen ewano kiyala.