NDB Card Statements ආවද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    May 2021 වල NDB Card Statements ආවද? Postal එන්නෙ නැති නිසා ගිය පෙබරවාරි ඉදන් e-statement ගෙන්නගත්තා. මට Due date එක 23 තියෙන්නෙ තාම Statement එක ආවෙත් නෑනෙ. NDB Card තියෙන අනිත් අයට ආවද?

    දැන් Message එකක් ආවා 30 වෙනකන් Due Date කල් දැම්මා කියලා. NDB Card Center එකෙක් මේක දැක්කද මන්දා :lol:
    ------ Post added on Jun 21, 2021 at 8:15 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    May 2021 වල NDB Card Statements ආවද? Postal එන්නෙ නැති නිසා ගිය පෙබරවාරි ඉදන් e-statement ගෙන්නගත්තා. මට Due date එක 23 තියෙන්නෙ තාම Statement එක ආවෙත් නෑනෙ. NDB Card තියෙන අනිත් අයට ආවද?

    දැන් Message එකක් ආවා 30 වෙනකන් Due Date කල් දැම්මා කියලා. NDB Card Center එකෙක් මේක දැක්කද මන්දා :lol:
    ------ Post added on Jun 21, 2021 at 8:15 PM

    හැම බැංකුවෙම late payment / interest charge කරන එක ජුනි 30 වෙනකල් කල් දාල තියෙන්නෙ central bank උපදෙස් අනුව.

    neos app එක දාගන්න. statement බලන්න පුලුවන් ඒකෙන්. charge එකක් ගන්නෙ නැහැ
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    NEOS eka daganna pin eka one neda? Man Card eka apu kale irala wisi karala damma salli ganna one wena ekak na kiyala. Me awurudde Card eka expire unama ena pin eka dala active karaganna one.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,287
    113
    call කරලා veryfy කරගනින් මචෝ තව කියක් හරි තට්ටු වෙන වැඩක්ද දන්නේ නෑ .මුන්ගේ තව හොර වැඩක් කියන්නම් .ගිය අව්රුද්දෙ sms charges දෙපාරක් කපල ඇති ඒ වගේම මේ අව්රුද්දෙ මාස 3 කට කලින් sms වලට කැපුවා .මන් ඉන්නේ ලබන අව්රුද්දෙ ඕකුන්ට දෙසන්න
     
    • Like
    Reactions: dilshan87 and NRTG

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    හැම බැංකුවෙම late payment / interest charge කරන එක ජුනි 30 වෙනකල් කල් දාල තියෙන්නෙ central bank උපදෙස් අනුව.

    neos app එක දාගන්න. statement බලන්න පුලුවන් ඒකෙන්. charge එකක් ගන්නෙ නැහැ
    Digital banking wala jaraama bank ekak thamayi ndb kiyanne, hamadama system wala prashnayak megollan ge. Neos walata Dan annual fee ekak gannawaa . Chatar app ekak
     
    • Like
    Reactions: dilshan87

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    NDB kiyanne mala jaraama bankuwak. Call center ekata call ganna amarui. statement enne na. Neos app eke transaction update wenna hena dawasak yanawa. neos app eke wath na statement genarate wechcha date eka.