May 2021 වල NDB Card Statements ආවද? Postal එන්නෙ නැති නිසා ගිය පෙබරවාරි ඉදන් e-statement ගෙන්නගත්තා. මට Due date එක 23 තියෙන්නෙ තාම Statement එක ආවෙත් නෑනෙ. NDB Card තියෙන අනිත් අයට ආවද?
දැන් Message එකක් ආවා 30 වෙනකන් Due Date කල් දැම්මා කියලා. NDB Card Center එකෙක් මේක දැක්කද මන්දා
------ Post added on Jun 21, 2021 at 8:15 PM
දැන් Message එකක් ආවා 30 වෙනකන් Due Date කල් දැම්මා කියලා. NDB Card Center එකෙක් මේක දැක්කද මන්දා

------ Post added on Jun 21, 2021 at 8:15 PM