යුටියුබ් එකේ මොකක් හරි විඩියෝ එකක් පටන් ගත්ත වෙලේ ඉඳන් Subscribe කරලා බෙල් බටන් එකත් ඔබන්න කියල කියන්නෙ..
පොඩ්ඩක් හිතන්න විඩියෝ එක හොඳනම්,බලන කෙනා එ විඩියෝ එකට සහ චැනල් එකේ කන්ටෙන්ට් වලට කැමති නම් ඔක කියන්න දෙයක් නැ සබ්ස්ක්රියිබ් කරනවා..
මේ කියවිල්ල එක අතකින් මල වදයක් අනික් අතින් එ සයිට් එකේ වටිනාකම හැල්ලු විමක්....ඔයාලත් චැනල් එකක් කරනවා නම් ඔය හිඟන වැඩේ කරන්න එපා..
ඔන එකෙක් සබ් කරයි කියල කරන්න එච්චරයි,අඬ අඬ අනේ පනේ සබ් කරල බෙල් එක ඔබන්න කියන්න එපා,ලැජ්ජාවේ බැ..