Subscribe කරන්න කියල කියන්න එපා එපා !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යුටියුබ් එකේ මොකක් හරි විඩියෝ එකක් පටන් ගත්ත වෙලේ ඉඳන් Subscribe කරලා බෙල් බටන් එකත් ඔබන්න කියල කියන්නෙ..

    පොඩ්ඩක් හිතන්න විඩියෝ එක හොඳනම්,බලන කෙනා එ විඩියෝ එකට සහ චැනල් එකේ කන්ටෙන්ට් වලට කැමති නම් ඔක කියන්න දෙයක් නැ සබ්ස්ක්‍රියිබ් කරනවා..

    මේ කියවිල්ල එක අතකින් මල වදයක් අනික් අතින් එ සයිට් එකේ වටිනාකම හැල්ලු විමක්....ඔයාලත් චැනල් එකක් කරනවා නම් ඔය හිඟන වැඩේ කරන්න එපා..

    ඔන එකෙක් සබ් කරයි කියල කරන්න එච්චරයි,අඬ අඬ අනේ පනේ සබ් කරල බෙල් එක ඔබන්න කියන්න එපා,ලැජ්ජාවේ බැ..
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690

    Very true
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    එතකොට සබ්ස්ක්රයිබ් කරන්න කියල පොඩි ඇනිමේෂන් එකක් යටින් දානකොට අව්ලක් නැනේ
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ඒ මදිවට comment වල කොන් වලට අඬගහන පොන්න සෙට් එක.. Video එකේ හොඳ නරක නොකියා උන්ගේ කොන් වලට ඇවිත් like දෙන්න කියලා විලාප දෙනවා.. නොදකින්.. ඔවුන්ට dislike දාන්න ඕනේ..පිටරට උන්ගේ channel වල එක comment කාරයෙක්වත් like ඉල්ලලා කොන් වලට කතා කරනවා මම දැකල නෑ..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Subscribers ලා මිලියන 2+ ඉන්න ape amma කියන කෙනා තාමත් sub කරන්න කියල කරන හැටිත් පෙන්නනව බං..මං හිතන්නෙ ඒක තමා ලංකාවේ ක්‍රමය..සමහරවිට ලංකාවෙ අයට දැනුමක් නැහැ කියල හිතල කියනව වෙන්නත් පුළුවන්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කතාව 50% හරි.
    දැන් හිතන්න අපි සමහර වීඩියෝ බලනවා පට්ට කොලිටි එකක් තියන. ඒක නිසා අපිට සබ් කරන එක මිස් වෙනවා. මේක මට නම් හැම වෙලේම වෙන දෙයක්. හිස්ට්‍රි එකට ගිහින් තමා ආයිත් හොයාගන්නේ. එහෙම වෙලාවට සබ් කරන්න කියන එක වැදගත්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට සබ්ස්ක්රයිබ් කරන්න කියල පොඩි ඇනිමේෂන් එකක් යටින් දානකොට අව්ලක් නැනේ
    එහෙම අවුලක් නැ මචං
    කතාව 50% හරි.
    දැන් හිතන්න අපි සමහර වීඩියෝ බලනවා පට්ට කොලිටි එකක් තියන. ඒක නිසා අපිට සබ් කරන එක මිස් වෙනවා. මේක මට නම් හැම වෙලේම වෙන දෙයක්. හිස්ට්‍රි එකට ගිහින් තමා ආයිත් හොයාගන්නේ. එහෙම වෙලාවට සබ් කරන්න කියන එක වැදගත්.
    මචං කඩයේ බඩු හොඳයි නම් ආයේ එන්න කියල ඇඩ්‍රස් එක දෙන්න ඔනේ නැ අමතක උනත් හොයාගන යනවා,එක තමයි ඔයා උනත් කරල තියෙන්නෙ,කිය කිය එන්න කියපුවාම කඩේ වටිනාකමත් බාල වෙනවා,එහෙම නෙමෙයි කෙනෙකුට ඇත්තටම උවමනාව තියනවා නම් එ චැනල් එක කොහොම හරි බලනවා,එහෙම ක්‍රවුඩ් එකක් තමයි තියාගනත් ඔනේ...
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    එතකොට සබ්ස්ක්රයිබ් කරන්න කියල පොඩි ඇනිමේෂන් එකක් යටින් දානකොට අව්ලක් නැනේ

    එහෙම දාන එක කිසිම අවුලක් නෑ. කියන එකත් අවුලක් නෑ. අර ආයේ ආයේ කියන ඒක විතරයි මන් දකින අවුල. විඩීයෝ එක ඇතුලේ 5 , 6 වතාවක් කියන්නේ මචං.