උදෙන්ම නැගිට්ටා සිංහලු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේ දවස් ටිකේ 9ට නිදාගෙන 2 - 2.30 ට විතර නැගිටිනවා වැඩ කරන්න.
    සැහෙන්න productive.

    ජුනියර් ඉන්ජෝ නැ වද දෙන්න.
    ගැනිත් නිදි. පොල් ගාන්න. හොදි හැඳි ගාන්න ඕනේ නැ.
    වැඩිය රස්නෙත් නැ.
    data යන්නේ night time එකෙන්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    yes
    eeka godak productive

    thawa tikak kalin nidiyanna bro
    nidiyana paya gaana 7k wenna wage
    ohoma karanna patan gannakota aulak ne
    tika kaalayak giyaama aul wenawa
    paya 7k wage wenna nidiyanna
    jaya wewa
     
    • Like
    Reactions: TNHM

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෙදර ඉදන් වැඩ කරන එක නම් අව්ලක් නෑ .වැඩක් කියල කියල තියන්කොටත් ගෑණි අඩගහනවා නේද එක එක වැඩ වලට,එවෙලෙට තම හිතෙන්නේ සිංගල් හිටියනම් හොදයි කියල

    echchra uden nagitinwada bn
    උබ මේ නිවාඩු දවසටත් 6 ට ඇහැරෙන එකානේ.පින නෑ පින
    ------ Post added on Jun 22, 2021 at 7:51 AM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    yes
    eeka godak productive

    thawa tikak kalin nidiyanna bro
    nidiyana paya gaana 7k wenna wage
    ohoma karanna patan gannakota aulak ne
    tika kaalayak giyaama aul wenawa
    paya 7k wage wenna nidiyanna
    jaya wewa
    ow ban tikak kalin. nidaganna one. dawalta podi nap ekak danawa kohomath. ada 8ta wage weddi nidiyanna plan eka thiyenne. balamu.
    umba kalin off wenawa da? 12pm wath?
    ඔව් බන් 11 ta vithara wada nawaththanawa. ita passe games and films thamai.

    echchra uden nagitinwada bn
    :-) :-) :-)

    ගෙදර ඉදන් වැඩ කරන එක නම් අව්ලක් නෑ .වැඩක් කියල කියල තියන්කොටත් ගෑණි අඩගහනවා නේද එක එක වැඩ වලට,එවෙලෙට තම හිතෙන්නේ සිංගල් හිටියනම් හොදයි කියල


    ------ Post added on Jun 22, 2021 at 7:51 AM
    wadak na ban kiyala. :(
    ------ Post added on Jun 22, 2021 at 7:53 AM