මචන්ලා දැන්නම් කොරොනා වලින් බෙරෙන්න බැ අපිට... මෙක country wide spread වෙලා ඉවරයි... ඉස්සරහට ලොකු ව්‍යසනයක් වෙනවා...
mehemai machan covid wala niyama stats minissunta denna one. ethakota minissu bayata hari hariyata innawa. me lock down ekata kalin wede barapathlai kiyala denagattahama minissu nikanma control una parawal wala adu una nikan awidina un.මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටන්කම් හදන්න බෑ,
mehemai machan covid wala niyama stats minissunta denna one. ethakota minissu bayata hari hariyata innawa. me lock down ekata kalin wede barapathlai kiyala denagattahama minissu nikanma control una parawal wala adu una nikan awidina un.
awruddata kalin covid na wage stats awe lokenma 2 kiyala kegehuwa minissu hithuwa hari rhama kiyala. me parath okama thama une. reports weradi minissu aduwen merila tiyenne kiyla kiwwa witarai ilaga dawase lock down tibbath parawal wala minissu wedi una.
minissu hadanna hariyata neethi tiyenna one ehema nettam baya karala hari tiyaganna one. dawasakata 100 witara merila 5000 witara positive kiwwa nam oya eli bahina ungen 50% wath gewal wala idi.
අව්රුද්දට රට Control නොකරපු එකේ ප්‍රති විපාක මචන්. ගොඨ ඇත්තටම Fail .mehemai machan covid wala niyama stats minissunta denna one. ethakota minissu bayata hari hariyata innawa. me lock down ekata kalin wede barapathlai kiyala denagattahama minissu nikanma control una parawal wala adu una nikan awidina un.
awruddata kalin covid na wage stats awe lokenma 2 kiyala kegehuwa minissu hithuwa hari rhama kiyala. me parath okama thama une. reports weradi minissu aduwen merila tiyenne kiyla kiwwa witarai ilaga dawase lock down tibbath parawal wala minissu wedi una.
minissu hadanna hariyata neethi tiyenna one ehema nettam baya karala hari tiyaganna one. dawasakata 100 witara merila 5000 witara positive kiwwa nam oya eli bahina ungen 50% wath gewal wala idi.
අන්නාසිද වවන්නේ? කාබනික පොහොරද දාන්නේ?අව්රුද්දට රට Control නොකරපු එකේ ප්‍රති විපාක මචන්. ගොඨ ඇත්තටම Fail .
නිවරැදී තීරන හරි වෙලාවෙ ගත්තෙ නැත්තම් මොනව කලත් වැඩක් නෑ..
අමතර ආදායමක් විදිහට අන්නසි වගා කරනව, ජොබ් එකනම් it field එකේ.අන්නාසිද වවන්නේ? කාබනික පොහොරද දාන්නේ?
Mun mula idalama keleuwa bn arthike gana hithala moda thindu aragena.
echcharai kiyanna thiyenne. dan ithin okkoma wela iwarai.
1st wave ekedi api mara issarahin hitiya mona netat.අව්රුද්දට රට Control නොකරපු එකේ ප්‍රති විපාක මචන්. ගොඨ ඇත්තටම Fail .
නිවරැදී තීරන හරි වෙලාවෙ ගත්තෙ නැත්තම් මොනව කලත් වැඩක් නෑ..
මගෙත් ඉඩමක් තියෙනවා වෑලිවේරියෙන් පොඩ්ඩක් එහා.. අන්නාසි වවන්න කියලා හිතලත් අල්ලලා දෑම්මා හොද වෙලාවට..කොරොනා ඉවර වුනහම කරන්න හිතන් ඉන්නේ.. වෑඩේ ලාභද?අමතර ආදායමක් විදිහට අන්නසි වගා කරනව, ජොබ් එකනම් it field එකේ.
දැනට නෑ මචන්. ඉස්සරහට කාබනික පොහොර තමයි දාන්න වෙන්නෙ
මුල් පුරවැසියා ?රටේ කරුමෙට පහල වෙච්ච මුල් පුරවැසියාගේ කරුමේ මිනිස්සුන්ගේ පිටින් යන වගයි.

හරියට කලොත් හොදට ලාබ තියෙනව. හැබැයි කරන ඔක්කොම උන් කියන්නෙ පාඩුයි කියල, පාඩුවක් වෙන්නෙ නෑ කවදාවත් ලාබය අඩු වැඩි වෙනව විතරයි..මගෙත් ඉඩමක් තියෙනවා වෑලිවේරියෙන් පොඩ්ඩක් එහා.. අන්නාසි වවන්න කියලා හිතලත් අල්ලලා දෑම්මා හොද වෙලාවට..කොරොනා ඉවර වුනහම කරන්න හිතන් ඉන්නේ.. වෑඩේ ලාභද?
1st wave ekedi api mara issarahin hitiya mona netat.
Mage bosa lage rate (German) ehema a kale patta widihata covid cases, deaths dawasakata report une. Pora mata a kale stats pennuwa https://coronavirus.app/ app eken.
Ape karapu widiha minissu hesiruna widiha gena moral eka wedi kamata mama ATM wala tibba sanitizer eke idan photos yewwa. Pora kiwwa eheth ekka balanakota api mara hodai unge ehema wath na kiyala.
Den unui api i gattahama eke anik petta den wela tiyenne. Kawada meka iwarawei da kiyala hithenakota depression enawa.100% govt. ekata wath minissunta wath ekekta wath one na meka sadahatama iwarakaraganna.
DE
![]()
LK
![]()
දැං ඉතින්, ඩෙල්ට, ඇල්ෆ, බීට, ටීට හැම ජාතියම එනව. පාලකයො ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ.
තමුංගෙ ආරක්ෂාව තමුන්ට භාරයි.
