කොරොනා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා දැන්නම් කොරොනා වලින් බෙරෙන්න බැ අපිට... මෙක country wide spread වෙලා ඉවරයි... ඉස්සරහට ලොකු ව්‍යසනයක් වෙනවා...

    ow bn daily 2000 paninwane ithin hithapanko
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    1624344391017.png
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Rankira

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    රටේ කරුමෙට පහල වෙච්ච මුල් පුරවැසියාගේ කරුමේ මිනිස්සුන්ගේ පිටින් යන වගයි.
    When a country is run by idiots who were in turn elected by idiots the obvious outcome is this...... :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටක්නම් හදන්න බෑ,
    69 lasseta oluwak thibbanam mehema weida?
     
    • Haha
    Reactions: imhotep

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටක්නම් හදන්න බෑ,
    tenor.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආන්ඩුව කරේ අවුරුදු දවස් ටිකෙ හොදට පැතිරෙන්න දිල හිටිය එක. ඇදිරිනීතිය දැම්මා නම් ඔක වෙන්නෙ නෑ. සිංහලුන්ගේ හැටි දන්නවා නේ. දැන් ඉතිං විදවමු.
     
    • Like
    Reactions: NRTG

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටක්නම් හදන්න බෑ,
    උඹ කොහෙද මචං.අන්නාසි තම්බල සීනි සිරප් දාල වෙලුවනන් පට්ට ගානක් හොයන්න තිබ්බ.සෝල ද්‍රයර් එකක් හදාගන්න ගොවිතැන් කරනවා නම්.මම නම් වට්ටක්ක කෑල්ලක් වත් අහක දාන්නේ නැ.(කුණු කමට නෙමේ,අපේ දාඩිය මහන්සියට සොබාදහමෙන් ලැබෙන දේ ප්‍රයෝජනයක් නොගෙන අහක දාන්න මට නම් බෑ)
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    උඹ කොහෙද මචං.අන්නාසි තම්බල සීනි සිරප් දාල වෙලුවනන් පට්ට ගානක් හොයන්න තිබ්බ.සෝල ද්‍රයර් එකක් හදාගන්න ගොවිතැන් කරනවා නම්.මම නම් වට්ටක්ක කෑල්ලක් වත් අහක දාන්නේ නැ.(කුණු කමට නෙමේ,අපේ දාඩිය මහන්සියට සොබාදහමෙන් ලැබෙන දේ ප්‍රයෝජනයක් නොගෙන අහක දාන්න මට නම් බෑ)
    Mn gampaha bro, ube contact number ekak pm dapanko visthara denaganna..