කොරොනා

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටක්නම් හදන්න බෑ,
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    තව සති 2කින් ඉන්දියාව වගෙ වෙනවා. මෙක control කරන්න කිසිම effort එකක් දැම්මෙ නැ government එකෙන්. ගත්ත decisions ඔක්කොම utter failure.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටන්කම් හදන්න බෑ,
    mehemai machan covid wala niyama stats minissunta denna one. ethakota minissu bayata hari hariyata innawa. me lock down ekata kalin wede barapathlai kiyala denagattahama minissu nikanma control una parawal wala adu una nikan awidina un.

    awruddata kalin covid na wage stats awe lokenma 2 kiyala kegehuwa minissu hithuwa hari rhama kiyala. me parath okama thama une. reports weradi minissu aduwen merila tiyenne kiyla kiwwa witarai ilaga dawase lock down tibbath parawal wala minissu wedi una.

    minissu hadanna hariyata neethi tiyenna one ehema nettam baya karala hari tiyaganna one. dawasakata 100 witara merila 5000 witara positive kiwwa nam oya eli bahina ungen 50% wath gewal wala idi.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Mun mula idalama keleuwa bn arthike gana hithala moda thindu aragena.
    echcharai kiyanna thiyenne. dan ithin okkoma wela iwarai.
     
    • Like
    Reactions: KDH and lasankandy

    අව්රුද්දට රට Control නොකරපු එකේ ප්‍රති විපාක මචන්. ගොඨ ඇත්තටම Fail .
    නිවරැදී තීරන හරි වෙලාවෙ ගත්තෙ නැත්තම් මොනව කලත් වැඩක් නෑ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    අන්නාසිද වවන්නේ? කාබනික පොහොරද දාන්නේ?
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අන්නාසිද වවන්නේ? කාබනික පොහොරද දාන්නේ?
    අමතර ආදායමක් විදිහට අන්නසි වගා කරනව, ජොබ් එකනම් it field එකේ.
    දැනට නෑ මචන්. ඉස්සරහට කාබනික පොහොර තමයි දාන්න වෙන්නෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Mun mula idalama keleuwa bn arthike gana hithala moda thindu aragena.
    echcharai kiyanna thiyenne. dan ithin okkoma wela iwarai.
    අව්රුද්දට රට Control නොකරපු එකේ ප්‍රති විපාක මචන්. ගොඨ ඇත්තටම Fail .
    නිවරැදී තීරන හරි වෙලාවෙ ගත්තෙ නැත්තම් මොනව කලත් වැඩක් නෑ..
    1st wave ekedi api mara issarahin hitiya mona netat.

    Mage bosa lage rate (German) ehema a kale patta widihata covid cases, deaths dawasakata report une. Pora mata a kale stats pennuwa https://coronavirus.app/ app eken.

    Ape karapu widiha minissu hesiruna widiha gena moral eka wedi kamata mama ATM wala tibba sanitizer eke idan photos yewwa. Pora kiwwa eheth ekka balanakota api mara hodai unge ehema wath na kiyala.

    Den unui api i gattahama eke anik petta den wela tiyenne. Kawada meka iwarawei da kiyala hithenakota depression enawa. :oops: 100% govt. ekata wath minissunta wath ekekta wath one na meka sadahatama iwarakaraganna.

    DE

    image.png

    LK
    image.png
     
    • Sad
    • Like
    Reactions: fallend and RLT4U

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අමතර ආදායමක් විදිහට අන්නසි වගා කරනව, ජොබ් එකනම් it field එකේ.
    දැනට නෑ මචන්. ඉස්සරහට කාබනික පොහොර තමයි දාන්න වෙන්නෙ
    මගෙත් ඉඩමක් තියෙනවා වෑලිවේරියෙන් පොඩ්ඩක් එහා.. අන්නාසි වවන්න කියලා හිතලත් අල්ලලා දෑම්මා හොද වෙලාවට..කොරොනා ඉවර වුනහම කරන්න හිතන් ඉන්නේ.. වෑඩේ ලාභද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Aye wahanawa.arunge yati kuttu weda tika karan yanna lesiy.amme tawa masa dekak wage gedara inna heti matak wenakota tama athal
     
    • Like
    Reactions: RLT4U

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මගෙත් ඉඩමක් තියෙනවා වෑලිවේරියෙන් පොඩ්ඩක් එහා.. අන්නාසි වවන්න කියලා හිතලත් අල්ලලා දෑම්මා හොද වෙලාවට..කොරොනා ඉවර වුනහම කරන්න හිතන් ඉන්නේ.. වෑඩේ ලාභද?
    හරියට කලොත් හොදට ලාබ තියෙනව. හැබැයි කරන ඔක්කොම උන් කියන්නෙ පාඩුයි කියල, පාඩුවක් වෙන්නෙ නෑ කවදාවත් ලාබය අඩු වැඩි වෙනව විතරයි..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1st wave ekedi api mara issarahin hitiya mona netat.

    Mage bosa lage rate (German) ehema a kale patta widihata covid cases, deaths dawasakata report une. Pora mata a kale stats pennuwa https://coronavirus.app/ app eken.

    Ape karapu widiha minissu hesiruna widiha gena moral eka wedi kamata mama ATM wala tibba sanitizer eke idan photos yewwa. Pora kiwwa eheth ekka balanakota api mara hodai unge ehema wath na kiyala.

    Den unui api i gattahama eke anik petta den wela tiyenne. Kawada meka iwarawei da kiyala hithenakota depression enawa. :oops: 100% govt. ekata wath minissunta wath ekekta wath one na meka sadahatama iwarakaraganna.

    DE

    image.png

    LK
    image.png

    Ow machan, uba kiyana de aththa.
    Owa okkoma amathaka karamu.

    Me 110 maruna kiyala apu report eka nisa eka waradi kiyala dawasata 50 k marenawa 2000 k bowenawa kiyala dana danath rata arapu eka nam mahama moda kamak. Aththatama mokadda bn rata open karanna hethuwa? Minissunta kanna nathi ekada? kanna kese wethath bar laga nam loku polim thibuna.
    Shik mehemath palakayoi minissui.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    දැං ඉතින්, ඩෙල්ට, ඇල්ෆ, බීට, ටීට හැම ජාතියම එනව. පාලකයො ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ.
    තමුංගෙ ආරක්ෂාව තමුන්ට භාරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැං ඉතින්, ඩෙල්ට, ඇල්ෆ, බීට, ටීට හැම ජාතියම එනව. පාලකයො ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ.
    තමුංගෙ ආරක්ෂාව තමුන්ට භාරයි.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and PHBhagya