ඔය කුලියට මිනීමරන එවුන් මැරයො එහෙම ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට කවදාවත් එක තැනක ඉන්න බෑනෙ. හැමදාම ඉන්න තැන් වෙනස් කරන්න වෙනවා නෙ.
එතකොට උන් පාරිභෝගිකයො (මිනී මරන්න ඕඩර් දෙන අය) හොයා ගන්නෙ කොහොමද?
මම ඔය කුලකයෙ උන්ව විතරයි කවදාවත් ආශ්‍රය කරලා නැත්තෙ. උඹලා ආශ්‍රය කරලා තියෙනවා ද?
උඹලා උන් ගැන දන්න දේවල් මොනවා ද?
මම ඔය කුලකයෙ උන්ව විතරයි කවදාවත් ආශ්‍රය කරලා නැත්තෙ. උඹලා ආශ්‍රය කරලා තියෙනවා ද?
උඹලා උන් ගැන දන්න දේවල් මොනවා ද?