nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔය කුලියට මිනීමරන එවුන් මැරයො එහෙම ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට කවදාවත් එක තැනක ඉන්න බෑනෙ. හැමදාම ඉන්න තැන් වෙනස් කරන්න වෙනවා නෙ.🤔
    එතකොට උන් පාරිභෝගිකයො (මිනී මරන්න ඕඩර් දෙන අය) හොයා ගන්නෙ කොහොමද?
    මම ඔය කුලකයෙ උන්ව විතරයි කවදාවත් ආශ්‍රය කරලා නැත්තෙ. උඹලා ආශ්‍රය කරලා තියෙනවා ද?
    උඹලා උන් ගැන දන්න දේවල් මොනවා ද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මමත් මැරයෙක් තමයි
    කාවද මරන්ඩ ඕනෙ, ඕඩරෙ දෙන්ඩ
    ආ..... ඔව්..... මේ ලඟදි සිගිති නමක් තියෙන පාතාලයෙක් ගැන දාලා තිබුනා.......... නෑ.... නෑ...... කීයටවත් මේ අය්යා වෙන්න බෑ.... :no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,876
    165,659
    113
    එකමත් එක රටක
    lankawe piataratawala wage thaniyama game dena Hitmanla na bn,
    kudu wikunana amathi knk ekka heththu una ekek ekka set wechcha un set ekak thamai inneth, aayusha adui ethin, godak un 40ta kalin marenawa wedikaala
    ඉන්නවා බන් ඒ වගේ උන් මේ මිනුවන්ගොඩ පැත්තේ නම් . පික්සු යක්කු උන් නම් . ලෙයට ලෙය. මොකෙක් හරි මරල හිරේ යනවා කියන්නේ උන්ට සෑහෙන නම්බුවක් වගේ දෙයක්. අර සරුංගල් සීන් එකේ එකෙක් පෙරේදත් මැරුවා අත පය වෙන් වෙන්නම කපල. මැරුව , සෙට් එකම එකට හිරේ යනවා. ඊලගට අනිත් පැත්තේ එකෙක් මරනවා තව ටික දවසකින්. :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය කුලියට මිනීමරන එවුන් මැරයො එහෙම ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට කවදාවත් එක තැනක ඉන්න බෑනෙ. හැමදාම ඉන්න තැන් වෙනස් කරන්න වෙනවා නෙ.🤔
    එතකොට උන් පාරිභෝගිකයො (මිනී මරන්න ඕඩර් දෙන අය) හොයා ගන්නෙ කොහොමද?
    මම ඔය කුලකයෙ උන්ව විතරයි කවදාවත් ආශ්‍රය කරලා නැත්තෙ. උඹලා ආශ්‍රය කරලා තියෙනවා ද?
    උඹලා උන් ගැන දන්න දේවල් මොනවා ද?
    anith unta wada social... hamoma respect kranawa udin...yatin tarahayi...
    eka thena innawa api danna aya nam..business kranne...maalu,bus,transport tama godakma kranne...tawa ekek farm1k karanawa..
    orders enne contact walin, ungema network1k thiyanawaa...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    එහෙම එකක නැ.. ඉන්න පැත්ත අනුව බය නැතුව ඉන්න පුළුවන්. සමහර පැති වලට පිටින් අදුරන්නේ නැති උන්ට යන්න බැ.. ගොඩක් උන් ගේම් ගහනව කියල දන්නෙවත් නැ, සද්ද නැතුව ඉන්නේ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,888
    3,257
    113
    Malabe
    ඔය කුලියට මිනීමරන එවුන් මැරයො එහෙම ජීවත් වෙන්නෙ කොහොමද? උන්ට කවදාවත් එක තැනක ඉන්න බෑනෙ. හැමදාම ඉන්න තැන් වෙනස් කරන්න වෙනවා නෙ.🤔
    එතකොට උන් පාරිභෝගිකයො (මිනී මරන්න ඕඩර් දෙන අය) හොයා ගන්නෙ කොහොමද?
    මම ඔය කුලකයෙ උන්ව විතරයි කවදාවත් ආශ්‍රය කරලා නැත්තෙ. උඹලා ආශ්‍රය කරලා තියෙනවා ද?
    උඹලා උන් ගැන දන්න දේවල් මොනවා ද?
    CID da?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්නවා බන් ඒ වගේ උන් මේ මිනුවන්ගොඩ පැත්තේ නම් . පික්සු යක්කු උන් නම් . ලෙයට ලෙය. මොකෙක් හරි මරල හිරේ යනවා කියන්නේ උන්ට සෑහෙන නම්බුවක් වගේ දෙයක්. අර සරුංගල් සීන් එකේ එකෙක් පෙරේදත් මැරුවා අත පය වෙන් වෙන්නම කපල. මැරුව , සෙට් එකම එකට හිරේ යනවා. ඊලගට අනිත් පැත්තේ එකෙක් මරනවා තව ටික දවසකින්. :lol:
    ow
    e paudgalika kontharane
    Hitmanla wage thaniwa hasirena kuli minimaruwo lankawe na kiyala kiwe

    uba oya kiyana jathiye un issara kandy maalu market eketh hitiya, 2011 wage mata mathaka wdiyata
    eka malu mudalali knk CID eke unta eyage malu loriye job deela kuddo allanna Spy krnna
    oka aranchi market ekema kudu wikunana lokkek aruwa kotala maruwa,
    sathiyak giye na maruna kenage putha thaaththawa marapu ekaawa kapala pohora bag ekakakata damma
    mexicowa wage, STF eken dala htiya sathiyk wtra twn ekata