ow bayayi...game ayata kisima karadarayak ne. gamen pita tama games yanne..Ehema unta ubala bayai da?
Ado ehema ekek gani illuwoth ?
ow bayayi...game ayata kisima karadarayak ne. gamen pita tama games yanne..Ehema unta ubala bayai da?
Ado ehema ekek gani illuwoth ?
E kuddo ne ban. Man kiyanne kudu seen walata gawichcha un nemei. Minimarana ewun kuliyata hitman la wageඉන්නවා බන් ඒ වගේ උන් මේ මිනුවන්ගොඩ පැත්තේ නම් . පික්සු යක්කු උන් නම් . ලෙයට ලෙය. මොකෙක් හරි මරල හිරේ යනවා කියන්නේ උන්ට සෑහෙන නම්බුවක් වගේ දෙයක්. අර සරුංගල් සීන් එකේ එකෙක් පෙරේදත් මැරුවා අත පය වෙන් වෙන්නම කපල. මැරුව , සෙට් එකම එකට හිරේ යනවා. ඊලගට අනිත් පැත්තේ එකෙක් මරනවා තව ටික දවසකින්.![]()
Apo ehema baya wela jiwath wela wadak thyeda banow bayayi...game ayata kisima karadarayak ne. gamen pita tama games yanne..

Ewa deshapalana balaya matha wena ewa ne ban.man kiwwe ehema kagewath thalluwen nathuwa inna ewunHitman la නෑ කීවට ඉන්නවා නේද
ඉස්සර කොටින්ගෙ පිස්තෝල කල්ලිය , හමුදාවෙත් එහෙම ඉන්නවා
තව ඉතින් ඔය කාලෙන් කාලෙට මාද්යවේදියො මැරෙන්නෙ , සාක්ශි නැති විදියට සියදිවි නසාගන්නව, හැප්පිලා මැරෙනවා වගෙ නාට්‍ය වල ඉන්නෙ hitman ල තමයි
eyala game inne game anith aya wagema normal widiyata.... gamen eliye tama okkoma scene.. namuth api dannawa minissu kawuda kiyala.. ape baya hithe thiyanawaa.. un apata malli ithin khomda kiyala kata krala fit1 innawa... ekama kradare thama harak paninawa ape wathu walata.. ekekge harak innawa 200k withara... pahu giya dawase set1k penala ape kehel koratuwe gas podi krala. appochchi ghn uuta benala aawa, miniha ithin mkth kiwe na.. pereda maha kiri hattiyak ewala thibba... a gamane api onna ada peni bothalayak genahin dunna eheta... hithe baya thi, namuth ashre kraddi ehema aulak na..E kuddo ne ban. Man kiyanne kudu seen walata gawichcha un nemei. Minimarana ewun kuliyata hitman la wage
Apo ehema baya wela jiwath wela wadak thyeda ban![]()
ඕඩරේ දුන්නට පස්සේ ඒ address එකට ගිහින් මොනවද අඩුපාඩු කියල හොයල බලල උදව්වක් කරල වරෙන්..මමත් මැරයෙක් තමයි
කාවද මරන්ඩ ඕනෙ, ඕඩරෙ දෙන්ඩ
Man ahuwe unge customersla unwa hoyaganne kohomada kiyala?(මිනී මරන්න ඕඩර් දෙන අය) හොයා ගන්නෙ කොහොමද?
mehema ekek uba aduranne nedda???
Ithin ban pita gamaka gihin gem daddi e gam wala un nikam inne nane.hari nam oke anith patta ne ban wenne. Game chandi unata pita giyama bayai ne.eyala game inne game anith aya wagema normal widiyata.... gamen eliye tama okkoma scene.. namuth api dannawa minissu kawuda kiyala.. ape baya hithe thiyanawaa.. un apata malli ithin khomda kiyala kata krala fit1 innawa... ekama kradare thama harak paninawa ape wathu walata.. ekekge harak innawa 200k withara... pahu giya dawase set1k penala ape kehel koratuwe gas podi krala. appochchi ghn uuta benala aawa, miniha ithin mkth kiwe na.. pereda maha kiri hattiyak ewala thibba... a gamane api onna ada peni bothalayak genahin dunna eheta... hithe baya thi, namuth ashre kraddi ehema aulak na..
a dials pathaaleta set wenna kalin ape game podi kollo. ape appochchita respect ithin.game innnakota dhurawaliyak/levels thiynawa..ewa ekka inna thiyenne.. nitarama wedimal kenata respect kranna ona...paathaale kiyala na unuth ehemayi game iddi... gamen pita nam ithin henama case
ඔප්පු කරගන්න බැරිවුණා ට හැමෝම දන්නවා.. අය නම් අල්ලනවා බොරු, මුක්තිය තියෙන නිසා බේරිලා ඉඳි මැරෙනකම්ම. ඒත් ඉතින් මේ රටේ ඉන්න එකක් නෑ බං..(මිනී මරන්න ඕඩර් දෙන අය) හොයා ගන්නෙ කොහොමද?
mehema ekek uba aduranne nedda???
Mukthiya kiwwe mokadda banඔප්පු කරගන්න බැරිවුණා ට හැමෝම දන්නවා.. අය නම් අල්ලනවා බොරු, මුක්තිය තියෙන නිසා බේරිලා ඉඳි මැරෙනකම්ම. ඒත් ඉතින් මේ රටේ ඉන්න එකක් නෑ බං..
ඒ වගේ ඔප්පු කරගන්න බැරිවුණ අපරාධ කාරයන්ට වයවස්ථාව කියන එකෙන් ලැබෙන ආවරණයක් මචං. උබලට අපිට තේරෙන්නේ නෑ ඕවා. දන්නේ නෑ වගේ ජිවත් වෙලා මැරිලා යන්න ඕන කියලා තමයි පොතේ තියෙන්නේMukthiya kiwwe mokadda ban
Machan e deshapalanika marayo ne. Ehema nemei thaniyama exist wena deshapalana balayak nathi hitman la wage ewun nadda?ඒ වගේ ඔප්පු කරගන්න බැරිවුණ අපරාධ කාරයන්ට වයවස්ථාව කියන එකෙන් ලැබෙන ආවරණයක් මචං. උබලට අපිට තේරෙන්නේ නෑ ඕවා. දන්නේ නෑ වගේ ජිවත් වෙලා මැරිලා යන්න ඕන කියලා තමයි පොතේ තියෙන්නේ
ඔප්පු කරගන්න බැරිවුණා ට හැමෝම දන්නවා.. අය නම් අල්ලනවා බොරු, මුක්තිය තියෙන නිසා බේරිලා ඉඳි මැරෙනකම්ම. ඒත් ඉතින් මේ රටේ ඉන්න එකක් නෑ බං..
Hodakollawa ussamuමමත් මැරයෙක් තමයි
කාවද මරන්ඩ ඕනෙ, ඕඩරෙ දෙන්ඩ

