මචන්ලා දැන්නම් කොරොනා වලින් බෙරෙන්න බැ අපිට... මෙක country wide spread වෙලා ඉවරයි... ඉස්සරහට ලොකු ව්‍යසනයක් වෙනවා...
ow bn daily 2000 paninwane ithin hithapanko
මචන්ලා දැන්නම් කොරොනා වලින් බෙරෙන්න බැ අපිට... මෙක country wide spread වෙලා ඉවරයි... ඉස්සරහට ලොකු ව්‍යසනයක් වෙනවා...
When a country is run by idiots who were in turn elected by idiots the obvious outcome is this......රටේ කරුමෙට පහල වෙච්ච මුල් පුරවැසියාගේ කරුමේ මිනිස්සුන්ගේ පිටින් යන වගයි.

69 lasseta oluwak thibbanam mehema weida?මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටක්නම් හදන්න බෑ,
මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටක්නම් හදන්න බෑ,
B U M P
Ai ara Ladaruwaaරටේ කරුමෙට පහල වෙච්ච මුල් පුරවැසියාගේ කරුමේ මිනිස්සුන්ගේ පිටින් යන වගයි.
උඹ කොහෙද මචං.අන්නාසි තම්බල සීනි සිරප් දාල වෙලුවනන් පට්ට ගානක් හොයන්න තිබ්බ.සෝල ද්‍රයර් එකක් හදාගන්න ගොවිතැන් කරනවා නම්.මම නම් වට්ටක්ක කෑල්ලක් වත් අහක දාන්නේ නැ.(කුණු කමට නෙමේ,අපේ දාඩිය මහන්සියට සොබාදහමෙන් ලැබෙන දේ ප්‍රයෝජනයක් නොගෙන අහක දාන්න මට නම් බෑ)මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන නිසා ඔක්කොම අව්ල්. මගුල් රටක් වහල ලක්ශ 4ක අන්නාසි වලට කෙල උනා. හැම රෙද්දකටම Government එකට බැනල වැඩක් නෑ, මිනිස්සුන්ටත් වගකීම බෙදල දෙන්න ඔනි. කරුමෙට උපන් කම්මැලි ජාතියක් ඉන්නකම් රටක්නම් හදන්න බෑ,
Mn gampaha bro, ube contact number ekak pm dapanko visthara denaganna..උඹ කොහෙද මචං.අන්නාසි තම්බල සීනි සිරප් දාල වෙලුවනන් පට්ට ගානක් හොයන්න තිබ්බ.සෝල ද්‍රයර් එකක් හදාගන්න ගොවිතැන් කරනවා නම්.මම නම් වට්ටක්ක කෑල්ලක් වත් අහක දාන්නේ නැ.(කුණු කමට නෙමේ,අපේ දාඩිය මහන්සියට සොබාදහමෙන් ලැබෙන දේ ප්‍රයෝජනයක් නොගෙන අහක දාන්න මට නම් බෑ)