උදව්වක්

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ෆොනේ එක දවසක් විතර හාල් භාජනේක දාලා තිබ්බම හරි යනවා කියලා අහලා තියනවා.
    මේක හරි.හැබැයි උඹ මෝඩ වැඩක් කලේ පොන් එක චාර්ජ් කරලා
     
    • Like
    Reactions: Geshi95

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උදව් කරපු හැමෝටම තෑන්ක්ස්.. phone එක නම් ඉවරයි.. 😌

    ෆෝන් එකට වතුර යන්නැති වෙන්න මෙන්න මේවගේ අයිටම් එකක් පාවිච්ච්චි කළා නම් හරි.

    හදිස්සියෙම වැටුන නම් ඉතින් කොරන්ට දෙයක් නෑ :baffled:
     
    • Like
    Reactions: Geshi95
    • Like
    Reactions: Mandalorian

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උදව් කරපු හැමෝටම තෑන්ක්ස්.. phone එක නම් ඉවරයි.. 😌
    ඔයා ඔව්වා ගනන් ගන්න එපා මෙයා අපි අලුත් පෝං එකක් ගමු.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Phone ekata kela une wathura gihin thiyeddi charge karapu eka nisa. Electricity circuit Eka hama thanama gihin fry wenna athi athule components. Wathura tika welenakam thiyala thibba nam goda daganna thibba.

    Namuth oka repair karana thanakata deela balanna samaharu oke signal path or dc path trace karala adala component hoyala ewwa change karanna puluwan nam puluwan kiyala kiyanawa.

    Nudes ehema thiyanawanam rooted phone ekak nam ea genath parissan wenna denna kalin (non-rooted devices unlock karanakota data Tika wipe wenawa). Nattan tika kalekin nudes tika recover wela mekema threads watei ewwa tika oyata elakiri ekenma download karaganna puluwan wei kauru hari thread ekak dammama :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Nudes ehema thiyanawanam rooted phone ekak nam ea genath parissan wenna denna kalin (non-rooted devices unlock karanakota data Tika wipe wenawa). Nattan tika kalekin nudes tika recover wela mekema threads watei ewwa tika oyata elakiri ekenma download karaganna puluwan wei kauru hari thread ekak dammama :lol:
    අනේ අම්මෝ මේ වැඩේ කරන්න නම් එපා @Geshi95 . එහෙම උනොත් ඔයත් කපෝතියි. මාත් කපෝතියි. 😊
     
    Phone ekata kela une wathura gihin thiyeddi charge karapu eka nisa. Electricity circuit Eka hama thanama gihin fry wenna athi athule components. Wathura tika welenakam thiyala thibba nam goda daganna thibba.

    Namuth oka repair karana thanakata deela balanna samaharu oke signal path or dc path trace karala adala component hoyala ewwa change karanna puluwan nam puluwan kiyala kiyanawa.

    Nudes ehema thiyanawanam rooted phone ekak nam ea genath parissan wenna denna kalin (non-rooted devices unlock karanakota data Tika wipe wenawa). Nattan tika kalekin nudes tika recover wela mekema threads watei ewwa tika oyata elakiri ekenma download karaganna puluwan wei kauru hari thread ekak dammama :lol:
    ehema ewa ne :angry:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,764
    19,713
    113
    ෆෝන් එකෙන් උයන්න ෆෝන් එක හොට් ප්ලේට් එකක්ද බ්‍රෝ
    හොදවැඩේ ඕකට. චාටර්ම කරල දාපන් මාත් චාටර් කලා. මූ දැන් දෙපාරක් චා වෙලා ඉන්නෙ මලගෙදර සද්දෙට චූ කරපු එකා වගේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හොදවැඩේ ඕකට. චාටර්ම කරල දාපන් මාත් චාටර් කලා. මූ දැන් දෙපාරක් චා වෙලා ඉන්නෙ මලගෙදර සද්දෙට චූ කරපු එකා වගේ.
    පව් බං ඌ හොඳ කොල්ලා
     
    • Love
    Reactions: windows_ubuntu
    ඇයි එදා මට එවපුවා ඔය ෆෝන් එකෙන් නෙවෙයිද ඉව්වේ😋
    මම ෆෝන් එකෙන් උයන්නෙ නැහැනෙ..ඔයාට වෙන කවුරු හරි උයලා එවන්න ඇත්තෙ..:lol::rolleyes: