අකරකැබ්බ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උඹ කෙල්ලත් එක්ක/ වයිෆ් එක්ක ඇවිදිනකොට අකරතැබ්බ වෙලා තියෙනවා ද?

    මම කොරෝනා ඉවර වෙලා කෙල්ල එක්ක සංචාරයක් දාන්න හිතන් හිටියෙ.හන්තානට යන්නත් ආසාවක් තියෙනවා. කෙල්ල බෑ ලු තනියම යන්න. තව කපල් 3 ක් එක්කවත් යමුලු. තනියම ගියා ම කොල්ලො රංචු ඇවිල්ල චාටර් කරලා කෙල්ලන්ට කැත විදියට බැල්මවල් දානවා ලු. නම්බර් විසික් කරනවා ලු. කුණුහර්ප කියනවා ලු. ඇත්තට ම එහෙම වෙනවා ද? උඹලට කොහෙදි හරි එහෙම වෙලා තියෙනවා ද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ල කොහොමද බන් යන්නෙ නැතුව ඕවා දන්නෙ.

    අනික කොරෝනා ඉවර උනහම කදු නගින්න යන්න උබලට පිස්සුද .කොහෙ හරි හොටෙල් එකක් බුක් කරලා රිලැක්ස් එකේ ඉදලා එන්නෙ නැතුව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895

    kohomada umbata gahala kellata wata karala ariyoth Indian un bus wala rape karanawa wage? kella kiyana kathawe aththak naththe naha. umbata wada kellata mole thiyanawa...
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    kohomada umbata gahala kellata wata karala ariyoth Indian un bus wala rape karanawa wage? kella kiyana kathawe aththak naththe naha. umbata wada kellata mole thiyanawa...
    ඉතින් බන් ගොඩක් උන් කෙල්ල එක්ක ඇවිදින්න යනවා නෙ. මම දන්නෙ නෑ ඔච්චර මොළේ අවුල් උණුත් මේ තූත්තකුඩියෙ ඉන්නව කියල
    ක්‍රෑහ් ථූහ්

    කෙල්ල කොහොමද බන් යන්නෙ නැතුව ඕවා දන්නෙ.

    අනික කොරෝනා ඉවර උනහම කදු නගින්න යන්න උබලට පිස්සුද .කොහෙ හරි හොටෙල් එකක් බුක් කරලා රිලැක්ස් එකේ ඉදලා එන්නෙ නැතුව
    මචං හොටෙල් ගානෙ යන්න මහ කැමති නැහැ බැන්දෙ නැතුව. ඇවිදින්න යන්නයි මම ආස හොටෙල් වල ගිහින් කාලා එන එක කිසි ආතල් එකක් නෑ මට.
    ------ Post added on Jun 24, 2021 at 1:05 AM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,959
    12,310
    113
    Behind u :p
    minissu gawasen nati tan walata kellek ,kollek taniyama yana eka honda naa

    umbai kellai yadi kollo 4k vitara awith umbata gahala kellwa ussan gihin puksane kaloth wadak naa ne

    mandamanasika leddu inne,
    unata passe wadak naa , wenna kalin walakwaganna eka tama honda
     
    • Sad
    Reactions: skylander

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    ඉතින් බන් ගොඩක් උන් කෙල්ල එක්ක ඇවිදින්න යනවා නෙ. මම දන්නෙ නෑ ඔච්චර මොළේ අවුල් උණුත් මේ තූත්තකුඩියෙ ඉන්නව කියල
    ක්‍රෑහ් ථූහ්

    මචං හොටෙල් ගානෙ යන්න මහ කැමති නැහැ බැන්දෙ නැතුව. ඇවිදින්න යන්නයි මම ආස හොටෙල් වල ගිහින් කාලා එන එක කිසි ආතල් එකක් නෑ මට.
    ------ Post added on Jun 24, 2021 at 1:05 AM
    kale ringala kellata kudallek kawwala ena eka sapada lol
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්ත සමහර පෑති එහෙම තියෙනවා.. රේප් කේස් පවා වෙනවා.. සෙට් එක පිටින් ගියත් වෑඩක් නෑ.. එහෙම පෑති වලට යන්න එපා..
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    උඹ කෙල්ලත් එක්ක/ වයිෆ් එක්ක ඇවිදිනකොට අකරතැබ්බ වෙලා තියෙනවා ද?

    මම කොරෝනා ඉවර වෙලා කෙල්ල එක්ක සංචාරයක් දාන්න හිතන් හිටියෙ.හන්තානට යන්නත් ආසාවක් තියෙනවා. කෙල්ල බෑ ලු තනියම යන්න. තව කපල් 3 ක් එක්කවත් යමුලු. තනියම ගියා ම කොල්ලො රංචු ඇවිල්ල චාටර් කරලා කෙල්ලන්ට කැත විදියට බැල්මවල් දානවා ලු. නම්බර් විසික් කරනවා ලු. කුණුහර්ප කියනවා ලු. ඇත්තට ම එහෙම වෙනවා ද? උඹලට කොහෙදි හරි එහෙම වෙලා තියෙනවා ද?
    ඇත්තටම ඔය කොල්ලො කෙල්ලොන්ට කුනුහරුප කියනව කියන එකේ තේරුම මොකක්ද බන්.

    අන්න කොහෙන් හරි ඇල්ලුවනම් අසහනේ නැත්නම් වල් කම කියල හිතන්න පුලුවන්.
    ඒත් ඇයි කුනුහරුප කියන්නේ
     
    • Haha
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇත්තටම ඔය කොල්ලො කෙල්ලොන්ට කුනුහරුප කියනව කියන එකේ තේරුම මොකක්ද බන්.

    අන්න කොහෙන් හරි ඇල්ලුවනම් අසහනේ නැත්නම් වල් කම කියල හිතන්න පුලුවන්.
    ඒත් ඇයි කුනුහරුප කියන්නේ
    උඹත් ඒවගේ පොන්නයෙක් වෙන්න ඇති. නැත්නම් තොත්ත බබෙක් වෙන්න ඇති කෙල්ලෙක් වත් නැති පාරෙ යනකොට උන් අහන කතා උඹල දන්නෙ නෑනෙ. උඹට කෙල්ලො නැතුව ඇති. ඉස්කෝලෙ වැඩක් බලා ගනින් පොඩි එකො😂
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    200.gif
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    ube hatiyata thamai. ubata kellawai wate ayawai balance karanna puluwannam ona thanaka palayan. habai uba meke ehema prashnayaka dala ahala thiyenwa kiyanne thaniyama noya idapan. nathnm ubatath saddyakuth dala kellatath number ekath deela yai.
     
    • Like
    Reactions: skylander

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Issara (90 dashakaye) kellekwa allagena rape karapu kathawak thiyanawa.
    mama ee dawas wala iskole kaale karapu kellath ekka, class cut karala hanthane gihilla thiyanawa keepa serayak. eka serayak gihilla aapahu enna bus ekak enakam innakota, police jeep ekak awill koheda giye arakada mekada kiyala wisthara ahagena benala, api dennawa dagena nuwara clock tower eka gaawa bus halt eke bessuwa. hawasa 4.30-5.00 wage, hitha ganillako ee welawe hitapu senaga. wili lejjawe santhose be, card kudu.
    police SI thamay kiwwe rape seen ekak wela thiyanawa kiyala. eththada boruda danne ne, apiwa baya karanna kiwwada danneth ne.
     
    • Like
    Reactions: skylander

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Smahara chater ten thiyenava evage.

    Hoda ten thiyenava ona tharam kalin giya ekekgen ahala balala yanna.

    Uba Ahaval vede karanna nemey nisa yanne minissu godak gevasena thenakata yanna palu thenvala yanne nethiva ( කොරෝනා ඉවර වෙලා).

    Kella ekka nidahase inna one nam Room thamay hodama. (ekath ganan adu gubbeyam asse ringanne nethiva hoda Hotel ekakata palayan.
     
    • Haha
    Reactions: skylander

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    පරිස්සමින් පලයන් මචං යන දේවාලෙක. පාලු තැන් වල රෑ වෙද්දි ඉන්න එපා. පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි බීච් එකේ ඉද්දි කුඩ්ඩෙක් ඇවිල්ල කොල්ලට පිහිය පෙන්නල කොල්ල බලන් ඉද්දිම කෙල්ලට වැඩේ දීල ගිහින් තිබ්බ එක පාරක්.
     
    • Sad
    Reactions: skylander