උඹ කෙල්ලත් එක්ක/ වයිෆ් එක්ක ඇවිදිනකොට අකරතැබ්බ වෙලා තියෙනවා ද?
මම කොරෝනා ඉවර වෙලා කෙල්ල එක්ක සංචාරයක් දාන්න හිතන් හිටියෙ.හන්තානට යන්නත් ආසාවක් තියෙනවා. කෙල්ල බෑ ලු තනියම යන්න. තව කපල් 3 ක් එක්කවත් යමුලු. තනියම ගියා ම කොල්ලො රංචු ඇවිල්ල චාටර් කරලා කෙල්ලන්ට කැත විදියට බැල්මවල් දානවා ලු. නම්බර් විසික් කරනවා ලු. කුණුහර්ප කියනවා ලු. ඇත්තට ම එහෙම වෙනවා ද? උඹලට කොහෙදි හරි එහෙම වෙලා තියෙනවා ද?