ඔව්. සිංහලු දැන් අඩුම සතියක් මේක අදිනවා. යූ ටියුබ් කාරයොන්ට එහෙම අලුත් අවුරුද්ද ආවා වගේ සතුටු ඇති.oilship katha, basilge kathaa,covid katha okkoma iwarayi..ada idan kudu dumi eka digata maasayak
දුක අහන අයියා, ලහිරුවාට එහෙම සතුට වැඩිකමට රෙවිලත් ඇති.

