Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    oilship katha, basilge kathaa,covid katha okkoma iwarayi..ada idan kudu dumi eka digata maasayak
    ඔව්. සිංහලු දැන් අඩුම සතියක් මේක අදිනවා. යූ ටියුබ් කාරයොන්ට එහෙම අලුත් අවුරුද්ද ආවා වගේ සතුටු ඇති.

    දුක අහන අයියා, ලහිරුවාට එහෙම සතුට වැඩිකමට රෙවිලත් ඇති.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    2616468956_7b3686e6c4_o.jpg
    :D
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ අතර චමුදිත සමරවික්‍රම සහ ලහිරු මුදලිගේ කැමරා අමෝරාගෙන දුමින්දාගමනය වාර්තා කිරීම සදහා සූදානම් වන වග වාර්තා වෙනවා...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මිනී මරුවො නිදහස් කරන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ රාජපක්ෂ උත්තමයො නිසා කියල අමතක කරන්න එපා!!
     
    • Like
    Reactions: Any.key and wqe123

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රටට මේ හැම ප්‍රශ්නයක් ම ආවේ අහිංසක ජිවිතයක් හිර කරපු දා ඉඳන්...ස්තුතියි විරුවාණෙනි වරද නිවැරදි කරාට දැන් ඉතින් හෙට ඉඳන්⁣ මේ රට සුරපුරයක් වනවා නොඅනුමානයි..කුහක හැතිකරයිනි මේ පාර ඒ ගමන කකුලෙන් ඇදලා නතර කරනවා බොරු...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😂 කොයි අර විශුද්දි පුක ශෝදක තාම ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා නෑ නේ