Gaming One na ne 144hz nam gana wadi 75hz wage balanna Samsung Odessy eka Aulak na Acer Predator ekath Patta Nanotek Gana wadi Barcleys balanna
අපිට අවශ්‍යම ත්‍රෙඩ් එක දාලා නේද

අපිට අවශ්‍යම ත්‍රෙඩ් එක දාලා නේද![]()
for gaming or professional work ?
I use the 75Hz MSI one.. since I don't play games this fits more than enough for my needs
ඔව් මචන්, @හෙනයා යි මමයිත් 30 ට ආසන්න බජට් එකේ තියෙන IPS Monitors බලනවා Programming වැඩ වලට සහ ඉඳලා හිටලා casual gaming වලට...dell ekakata yana ekada nathnam asus ekakata yana ekad hoda?
moniter ekak hoya hoyada inne machan?
uba ilakkam danne nedda? post eka dapu eka kivve 30 wedi nethi ekak. ubalath ane manda
මම කිව්වේ මන් ගන්න එක මිසක් මූට ගන්න කියලා නෙමේ.. පොඩ්ඩක් බලහං කියෝලාuba ilakkam danne nedda? post eka dapu eka kivve 30 wedi nethi ekak. ubalath ane manda
ganan ganna epa ban kammali kamata awussanna dapu post ekakමම කිව්වේ මන් ගන්න එක මිසක් මූට ගන්න කියලා නෙමේ.. පොඩ්ඩක් බලහං කියෝලා![]()
![]()

ehenam dell ips ekak awulak nathi weigaming karanne naha machan.. coding thawa photo editing video editing wage ewa karanne
මචන් මේ answer එක නම් පට්ට වටිනවා...ඕකේ Eye care feature එක හොඳයිද?View attachment 132406
Bro, මම මේක දැන් මාස 6 කට වඩා ඉදන් යූස් කරනවා. මටත් බජට් ප්‍රශ්නයක් තිබ්බ නිසා අගල් 24න් තිබ්බ අඩුම හොදම එක හොයලා හොයලා මේක ගත්තේ. මම මේක ගන්නකොට 25ක් උනේ. දැන් නම් මේ ගාන තමා. ඩිසයින් එක අතින් ක්ලීන් සිම්පල් ඩිසයින් එකක්, ඩිස්ප්ලේ කොලිටි එකත් හොදයි. ඉන්බිල්ට් Speaker දෙකකුත් එන නිසා ඒකත් Plus Point එකක්. පාවිච්චි කරන කෙනෙක් විදියට මේක Recommend කරන්න පුලුවන්. Asus අගල් 24 ඒව එක්කත් Compare කරලා කරලා මේක ගත්තේ. ගානත් අඩු නිසා. Choice එක ගැන පසුතැවීමක් නෑ
ප.ලි. : කියන්න අමතක උනා. ඇස් දෙකටත් එහම අමරු සීන් මුකුත් අත්විදලාත් නෑ තාම.