Questions EPF/ETF

Darshana Konara

Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    gedarata da enne ?. ape nam office eken thamayi denne.
    mt hambauna eth samahra ewa nee ekai wade

    ඕක මචන් කාර්තුවකට නේද එන්නේ එකක් නැතිඋනාට අනිත් එකේ ඔකේ ශේෂය තියනවා නේද cumulative විදිහට
    mge Id number eka kiwama department ekan ganna pulwunda?
    ------ Post added on Jun 24, 2021 at 11:23 PM
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    mt hambauna eth samahra ewa nee ekai wade
    මම දන්නා විදිහට අවසන් එක ඇති. ඒත් කලින් එව්වා නැතිකරගන්නේ නැතුව තියාගන්න එක වැදගත්. එක එවන්නේ ඔයාගේ එකට නේද
     
    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    මම දන්නා විදිහට අවසන් එක ඇති. ඒත් කලින් එව්වා නැතිකරගන්නේ නැතුව තියාගන්න එක වැදගත්. එක එවන්නේ ඔයාගේ එකට නේද
    ofz ekata ewanne.samahara ewa ewala thiynwa samahara ewa nee ekai wade.
     
    • Like
    Reactions: TCB Rox

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    dn eka newai,paraana eka ewn pissuwak kelalaaa.. daala ndda khda bn salli.. ballo
    අම්මා. මචන් අලුත් එකක් නම් කාර්තුවකට හැදිලා එන්න ටිකක් ප්‍රමාදයි. ඔයා හරියට චෙක් කරාගන්න සල්ලි දාලද කියල ඉස්සෙල්ලාම
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    අඩේ අපේ ඔෆිස් එකෙන් ඕක එකපාරක්වත් දීලා නැහැ, හැබැයි මාසෙ පඩියෙන් හරියටම ගාණ නම් කපාගන්නවා බර ගාණක්..

    කොහොමද බන් ඕව හරියටම වෙනවද කියල දැනගන්නේ?
    එක්ස්පෝස් නොවී කම්ප්ලේන් කරන්න විදියක් නැද්ද කොහෙටවත්?
     
    • Wow
    Reactions: NRTG

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අඩේ අපේ ඔෆිස් එකෙන් ඕක එකපාරක්වත් දීලා නැහැ, හැබැයි මාසෙ පඩියෙන් හරියටම ගාණ නම් කපාගන්නවා බර ගාණක්..

    කොහොමද බන් ඕව හරියටම වෙනවද කියල දැනගන්නේ?
    එක්ස්පෝස් නොවී කම්ප්ලේන් කරන්න විදියක් නැද්ද කොහෙටවත්?
    Labour Department එකට කෝල් එකක් දීලා කොම්ප්ලේන් එකක් දාපන් මචන් එතකොට උන් ඇවිල්ලා චෙක් කරනවා ඔව්වා. නම් ගම් කියන්න එපා කොමන් එකක් විදිහට කියන්න පුළුවන්
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    Labour Department එකට කෝල් එකක් දීලා කොම්ප්ලේන් එකක් දාපන් මචන් එතකොට උන් ඇවිල්ලා චෙක් කරනවා ඔව්වා. නම් ගම් කියන්න එපා කොමන් එකක් විදිහට කියන්න පුළුවන්

    එළම මචන්.. මන් බලන්නම්.

    ඒ විදියෙන් විතරද කරන්න පුලුවන්? ඒත් ඒවටත් අත යටින් ගාන දීලා සේප් කරයි බන් මුන්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,069
    113
    Loading...
    එළම මචන්.. මන් බලන්නම්.

    ඒ විදියෙන් විතරද කරන්න පුලුවන්? ඒත් ඒවටත් අත යටින් ගාන දීලා සේප් කරයි බන් මුන්
    ඔව්, නීතියක් තිබ්බත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. කම්පැණිකාරයො කොහොමහරි වාසිය ගන්නවා. එච්චරයි.
     
    • Sad
    Reactions: Erzo