EPF ශේෂය ගැන දැනුම් දීල කොලයක් කාලෙන් කාලෙට එවනවනේ, eka nathi unoth aye ganna puluwnda??
mt hambauna eth samahra ewa nee ekai wadegedarata da enne ?. ape nam office eken thamayi denne.
mge Id number eka kiwama department ekan ganna pulwunda?ඕක මචන් කාර්තුවකට නේද එන්නේ එකක් නැතිඋනාට අනිත් එකේ ඔකේ ශේෂය තියනවා නේද cumulative විදිහට
මම දන්නා විදිහට අවසන් එක ඇති. ඒත් කලින් එව්වා නැතිකරගන්නේ නැතුව තියාගන්න එක වැදගත්. එක එවන්නේ ඔයාගේ එකට නේදmt hambauna eth samahra ewa nee ekai wade
ofz ekata ewanne.samahara ewa ewala thiynwa samahara ewa nee ekai wade.මම දන්නා විදිහට අවසන් එක ඇති. ඒත් කලින් එව්වා නැතිකරගන්නේ නැතුව තියාගන්න එක වැදගත්. එක එවන්නේ ඔයාගේ එකට නේද
oyage office eke check karanna machanofz ekata ewanne.samahara ewa ewala thiynwa samahara ewa nee ekai wade.
dn eka newai,paraana eka ewn pissuwak kelalaaa.. daala ndda khda bn salli.. ballooyage office eke check karanna machan
අම්මා. මචන් අලුත් එකක් නම් කාර්තුවකට හැදිලා එන්න ටිකක් ප්‍රමාදයි. ඔයා හරියට චෙක් කරාගන්න සල්ලි දාලද කියල ඉස්සෙල්ලාමdn eka newai,paraana eka ewn pissuwak kelalaaa.. daala ndda khda bn salli.. ballo
Call කරලා කියපන් Labour එකේ නඩු දානවා කියලා එතකොට නිකම්ම ගෙවයිdn eka newai,paraana eka ewn pissuwak kelalaaa.. daala ndda khda bn salli.. ballo
ඔයාගේ EPF/ETF කපනවා නම් Office එකට Bank එකෙන් statement එවනවානේ මචන්ade ehema ekak apita hambelama na ne
kohomada eka ganne?
Sira?ඔයාගේ EPF/ETF කපනවා නම් Office එකට Bank එකෙන් statement එවනවානේ මචන්
Labour Department එකට කෝල් එකක් දීලා කොම්ප්ලේන් එකක් දාපන් මචන් එතකොට උන් ඇවිල්ලා චෙක් කරනවා ඔව්වා. නම් ගම් කියන්න එපා කොමන් එකක් විදිහට කියන්න පුළුවන්අඩේ අපේ ඔෆිස් එකෙන් ඕක එකපාරක්වත් දීලා නැහැ, හැබැයි මාසෙ පඩියෙන් හරියටම ගාණ නම් කපාගන්නවා බර ගාණක්..
කොහොමද බන් ඕව හරියටම වෙනවද කියල දැනගන්නේ?
එක්ස්පෝස් නොවී කම්ප්ලේන් කරන්න විදියක් නැද්ද කොහෙටවත්?
Labour Department එකට කෝල් එකක් දීලා කොම්ප්ලේන් එකක් දාපන් මචන් එතකොට උන් ඇවිල්ලා චෙක් කරනවා ඔව්වා. නම් ගම් කියන්න එපා කොමන් එකක් විදිහට කියන්න පුළුවන්
ඔව්, නීතියක් තිබ්බත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. කම්පැණිකාරයො කොහොමහරි වාසිය ගන්නවා. එච්චරයි.එළම මචන්.. මන් බලන්නම්.
ඒ විදියෙන් විතරද කරන්න පුලුවන්? ඒත් ඒවටත් අත යටින් ගාන දීලා සේප් කරයි බන් මුන්