deyak labennath pina thiyenna oona

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    pera bhawa waladi mewage daaneta huullapu unta thamai me bhawayedi weela kaaganna nathiwa inne, abassara brahma loken pruthuwiyata jiwiyo aawe okkoma eka samaanawa, linga bedayakwath nathiwa ruupayenuth eka samaana widiyata, eth dan samaharau ballo balallu welath innawa, hamoma thaman karapu dewal wala prathipala thamai bukthi widinne, ehinda thamanta labena nolabena dewal walata thawath kenek weradi naha

    https://elakiri.com/threads/මිනිස්සු-කන්න-නැතුව-ඉන්න-වෙලේ-මේ-කරන-වැඩේ-හරිද-බං.1995787/
     
    • Like
    Reactions: Roxxy2K and Deviyo

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    owa daala tharka karala randu wela wadak naa, deepu kenage chethawa danne nathuwa wagema e kaama walata mokda wenne danne nathuwa.....oka satthu hari kaawanam??? ehenam awlak naa nee...apathe yanne nathuwa ohoma karata kamak naa...

    මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ වාහන ගෙන්නන එක හරිද බන් වැඩේ හරිද බං?
    මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ පරිප්පු වැඩිකරපු එක හරිද බන් වැඩේ හරිද බං?
    මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ පොල්තෙල් වැඩිකරපු එක හරිද බන් ?
    මිනිස්සු කන්න නැතුව ඉන්න වෙලේ හාල් වැඩි වෙලා, වැඩේ හරිද බං? etc..etc..etc...etc...
    ඔන්න ඕව තමයි අහනවනම් අහන්න ඕනි...
     
    • Like
    Reactions: Mohowk

    ow mun palakayange lowala anith minissunta baninwa
     
    • Like
    Reactions: tharinduncc

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සහතික ඇත්‍ත ලකුන්ටක භද්දිය මහරහතාණන් වහන්සේ මිටි වෙලා ඉපදෙන්න හේතු උනෙත් ඔය වගේ පින හෑල්ලුවට ලක්කිරීමක් නේ.
     
    Similar threads