Hutch Signal 4G / 3G Speed

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන් මම Cliq App එකෙන් පැකේජ් දාගන්නේ.... 3G ස්පීඩ් ඒ උනාට 4G slow ඇයි ... B310s-927 කට සිම් එක දාල තියෙන්නේ.. මම දැන් ඔෆිස් එකේ ගෙදර ගිහින් ස්පීඩ් ටෙස්ට් දාන්නම් ... ඕව complain කලාම උන් හදනවද බන් ???
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,048
    12,600
    113
    මචන් මම Cliq App එකෙන් පැකේජ් දාගන්නේ.... 3G ස්පීඩ් ඒ උනාට 4G slow ඇයි ... B310s-927 කට සිම් එක දාල තියෙන්නේ.. මම දැන් ඔෆිස් එකේ ගෙදර ගිහින් ස්පීඩ් ටෙස්ට් දාන්නම් ... ඕව complain කලාම උන් හදනවද බන් ???
    මෙහෙ නම් 3G Slow Kbps 30-40 එන්නේ 4G තමා Speed ම. Cliq එකට නම් Slow කිව්වා ට වැඩක් නෑ මචන් මම කියලා උන් කිව්වා Dongle / Router complain බාර ගන්නේ නෑ කියලා. එක Mobile පැකේජ් එකක් නිසා. එක නිසා වැඩක් වෙන එකක් නෑ
     
    • Wow
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,409
    53,517
    113
    Colombo
    Cliq එක මොබයිල් පැකේජ් එකක්.රව්ටර්,ඩොන්ගල් ස්පීඩ් ලිමිට් කරනව ඇති fu නිසා
     
    • Like
    Reactions: NRTG and downx

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මචන් මම Cliq App එකෙන් පැකේජ් දාගන්නේ.... 3G ස්පීඩ් ඒ උනාට 4G slow ඇයි ... B310s-927 කට සිම් එක දාල තියෙන්නේ.. මම දැන් ඔෆිස් එකේ ගෙදර ගිහින් ස්පීඩ් ටෙස්ට් දාන්නම් ... ඕව complain කලාම උන් හදනවද බන් ???
    මචං 310-927ට හච් එකේ සිග්නල් එනවද? මගේ ළග රවුටර් දෙකක් තියෙනවා ඔයින් අන්ලොක් කරලා එහෙකටවත් එන්නේ නෑ. හැබැයි මොබිටෙල් පොකට් එකට එනවා ඇයි මචං ඒ?
     
    • Like
    Reactions: downx and NRTG

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචං 310-927ට හච් එකේ සිග්නල් එනවද? මගේ ළග රවුටර් දෙකක් තියෙනවා ඔයින් අන්ලොක් කරලා එහෙකටවත් එන්නේ නෑ. හැබැයි මොබිටෙල් පොකට් එකට එනවා ඇයි මචං ඒ?
    dan 927 thiyana un 12000 - 15000 ta wikunanne.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    සමහර වෙලාවට එහෙම තමා හිටපු ගමන් හොද ස්පීඩ් එකක් එනව. users ල අනුව වෙන්න ඕනෙ. දැන් 3G users ල අඩු නිසා ඒක speed වැඩී.. හුගක් අය 4G use කරන නිසා ඒක speed අඩුයි එකම tower එකක එහෙම speed අඩු වැඩි වෙන්නෙ කොහොමද කියන්න දන්නෙනම් නෑ .. mobitel උනත් එහෙමයි 4G දාපුවම 8mbps 3G දාපුවම 25mbps එනව අවුල තියෙන්නෙ 3G upload speed එක අඩුයි මොන නෙට්වර්ක් එකේ උනත් .ඉන්න තැනට speed වැඩි එක දාගෙන පාවිච්චි කරහන් මම නම් 3G දාගෙන ඉන්නෙ upload වැඩිය පාවිච්චි වෙන්නෙ නැතිනිසා
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    D 1.4Mbps U 4.4Mbps

    මචං 310-927ට හච් එකේ සිග්නල් එනවද? මගේ ළග රවුටර් දෙකක් තියෙනවා ඔයින් අන්ලොක් කරලා එහෙකටවත් එන්නේ නෑ. හැබැයි මොබිටෙල් පොකට් එකට එනවා ඇයි මචං ඒ?
    Ane Manda ban mata nam ehma aulak na supiriyata ona sim ekak wada
    ------ Post added on Jun 26, 2021 at 5:57 PM
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    D 1.4Mbps U 4.4Mbps

    Ane Manda ban mata nam ehma aulak na supiriyata ona sim ekak wada
    ------ Post added on Jun 26, 2021 at 5:57 PM
    උබ හච් එකක් දාල බැලුවද? මගේ වැඩ කරන්නේ නෑ බං හච් විතරයි හැබයි. බලලා කියපන්කෝ.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    උබ හච් එකක් දාල බැලුවද? මගේ වැඩ කරන්නේ නෑ බං හච් විතරයි හැබයි. බලලා කියපන්කෝ.
    Mama hutch thamai bro use karanne with Cliq app full signal 4g,samaharawita Uba inna area eke case ekak wenna athi