උබලගෙ පැත්තට hutch 4G speed එක කොහොමද ?මට එන්නෙ 2, 3ක් වගේනෙ බන්. උන්ගෙ 10Mbps තියනව කියල තියනව ඒත් එන් නෑනෙ 3Mbps කියන්නෙ 3g speed එක මුන්ගෙ. මම ඉන්නෙ තුඩැල්ල area එකේ. Signal ccoverage එක හොදට තියනව කියල පෙන්නනව. උබලගෙ කොහොමද

අපිත් rail පාරෙන් ටිකක් එහාඅඩෝ මාත් තුඩැල්ලෙනේ. රේල් පාරෙන් ටිකක් එහා
උඹ කොහෙද එහෙ
මට දැන් 1Mbps එන්නෙ බන්.
pack eka dapu gaman speed reset wenawa... une nathnam router eka restart karanna.Ado me hutch cliq app eken maseka package ekak dala, eke speed limit wela, aya ilaga mase normal speed enne nadda bn. ara kalin speed ekema thiyanawada![]()